Google adsense wala payment method දෙකක් තියෙනවා.
1.Add new wire transfer details
2.Add new cheque details
ශ්රී ලන්කාවට සල්ලි withdraw කරන්න හොදම ක්රමය කියන්න පුලුවන්ද?
wire transfer එකකට $25 විතර කැපෙනවද? මම පොඩි ගානක් ගන්න හදන්නේ.($100) වගේ.
කවුරුහරි කලින් cheque අරන් තියෙනවද adsense වලින්?
මෙහේ bank වලින් පිටරටවල් වලින් එවන cheque වලට සල්ලි දෙනවද?
Thank you