Adsense Help

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    Google adsense wala payment method දෙකක් තියෙනවා.

    1.Add new wire transfer details
    2.Add new cheque details

    ශ්‍රී ලන්කාවට සල්ලි withdraw කරන්න හොදම ක්‍රමය කියන්න පුලුවන්ද?
    wire transfer එකකට $25 විතර කැපෙනවද? මම පොඩි ගානක් ගන්න හදන්නේ.($100) වගේ.

    කවුරුහරි කලින් cheque අරන් තියෙනවද adsense වලින්?
    මෙහේ bank වලින් පිටරටවල් වලින් එවන cheque වලට සල්ලි දෙනවද?

    Thank you
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    Wire transfer karapan. card eka add karala eka easy 25usd kapenna na. mata nam full payment ekama awa rs 100 wage kapune. cheque kathandare nam karadarailu wire transfer nam lesi ikmanin salli ganna puluwan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wire transfer. ඕක free. අපේ account එකට 1 ක දවසක් ඇතුලත සල්ලි එනවා. Cheque එක පරක්කුයි. Realize වෙන්න දවස් 5 ක් වගේ යනවා. මන් දැන් 2 years වගේ use කරන්නේ wire transfers.

    Sampath Bank එකෙන් නම් wire transfer වලට සල්ලි කපන්නේ නැහැ.
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    හැමෝටම ගොඩක් ස්තුතියි!!!.
    මම සල්ලි ගන්න යන්නේ HNB bank acc එකකට.