adsense payment help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇඩ්සෙන්ස් බැලන්ස් එක තාම ඒ විදියටම පෙන්නනවා..
    මාසේ 21 වෙනිදා ගෙවනවා කියලා තිබ්බට ඊයේ ගෙවීමක් කරලා නෑ..
    මෙහෙම වෙන එක සාමන්ය දෙයක්ද? තව දවස් දෙක තුනකින් ගෙවයිද?
    බැන්ක් එකට වයර්ට්‍රන්සර් දාලා තියෙන්නේ..
    ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    venna ati machn mage masa 3 update netiva tibila okkoma eka serema update una:P

    මගේ ඇඩ්‍රස් එකත් තහවුරු කරලා තියෙන්නේ..
    මගේ නම් මාසෙන් මාසේට බැලන්ස් එක උප්ඩේට් වෙනවා..
    ඔයාගේ පේමන්ට් එක මාස 3කින්ද එකව්න්ට් එකට ආවේ?
    නැත්තන් මාස තුනකින්ද බැලන්ස් එක උප්ඩේට් වුනේ?

    පේමන්ට් එක ලැබුනේ මාසේ කවදා වගේද? :confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    passe update wei. dawas deka thunak yanwa bank ekata enna

    තැන්ක්ස් මචන්
    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    mage 2008 adsense account ekak thiyenawa site eke awurudu ganak ad dalath thama $10 na :( kohomada ban income eka wadi karaganne?

    කට්ටිය එන සයිට් එකක්ද බන්? :dull:
    මම යුටියුබ් ඇඩ්සෙන්ස් බන් කරන්නේ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    කට්ටිය එන සයිට් එකක්ද බන්? :dull:
    මම යුටියුබ් ඇඩ්සෙන්ස් බන් කරන්නේ

    echchara na bn. youtube enable karala thiyenne. vidieos thama damme na na. mage parana site eka padu nisa ain karala damma :sorry: classifieds site ekak. aluth site eka gaming clan site ekak
    http://03fclan.com
     
    Last edited: