AdSense + SEO වලින් ගොඩයමු

M E G A

Member
Nov 1, 2018
17
18
3
hc.png

අපි අළුත් Podcast එකක් පටන් ගත්තා HubCast කියලා. Last Episode එකෙන් අපි කතා කලේ Adsense & SEO ගැන.
ඒ AdSense සහ Social Media Marketing Expert කෙනෙක් වෙන Pasan අයියත් එක්ක.
ඒ Episode එක පහළ Links වලින් Elakirians ලට අහන්න පුළුවන්. 🙂

Apple Podcasts:
https://srilankanbusinesshub.com/apple

Google Podcasts
https://srilankanbusinesshub.com/google

Spotify
https://srilankanbusinesshub.com/spotify

Podcasts.lk
https://srilankanbusinesshub.com/podcastslk

දිගටම අපේ Podcast එක අහන්න අපිව Subscribe කරන්න.
මේක අහලා අදහස්, යෝජනා, චෝදනා පහලින් දාමු. 😌
 
pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මම ඕක ඇහුව පුලුවන් නම් තව deep ඔය ගැන කතාකරන්න.
     
    • Love
    Reactions: M E G A

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මම ඇහුව.අවුලක් නෑ මචන්. ඒත් කතා කරන කිසි දේක ඩීප් යන්නෙ නෑ.අනිත් එක ඌ කතා කරනකොට උබල දෙන්න මැදින් පනින්නෙ නැතුව ඌට කතා කරන්න දුන්න නම් තව හොදයි

    ඇපල් පොඩ්කාස්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    මම ඇහුව.අවුලක් නෑ මචන්. ඒත් කතා කරන කිසි දේක ඩීප් යන්නෙ නෑ.අනිත් එක ඌ කතා කරනකොට උබල දෙන්න මැදින් පනින්නෙ නැතුව ඌට කතා කරන්න දුන්න නම් තව හොදයි

    ඇපල් පොඩ්කාස්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ

    True:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: M E G A and DGN

    M E G A

    Member
    Nov 1, 2018
    17
    18
    3
    මම ඕක ඇහුව පුලුවන් නම් තව deep ඔය ගැන කතාකරන්න.
    Sure. :)

    මම ඇහුව.අවුලක් නෑ මචන්. ඒත් කතා කරන කිසි දේක ඩීප් යන්නෙ නෑ.අනිත් එක ඌ කතා කරනකොට උබල දෙන්න මැදින් පනින්නෙ නැතුව ඌට කතා කරන්න දුන්න නම් තව හොදයි

    ඇපල් පොඩ්කාස්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ
    අපි මේකෙන් Basic විතරයි බ්‍රෝ cover කලේ. Next එකකින් deep කතා කරන්න ඉන්නේ. Thanks comment එකට.
    Apple link එක වැඩනෙ .

    Pazan kiyanne oya subject eke expert kenek. Oka ehuwata paduwak wena ekak ne. :yes::yes:

    Thanks bro!
     
    • Dislike
    Reactions: BloodStorm