මේ මචංල මගේ ඇඩ්සෙන්ස් ගිණුමෙ වෙනම සල්ලි ටිකක් තියෙනව. ඒක ලිංක් කරපු යූටිබ් එකේ තව ටිකක් තියෙනව. ඒ ඔක්කොම ගාන 100 ට වඩා වැඩියි.
මේකෙන් කියන්නේ මේ මාසෙ මට සල්ලි ලැබෙයි කියලද? නැත්නම් වෙන වෙනම $100ක් පිරෙන්න ඕනෙද?
දන්න කෙනෙක් උදව්වක් දීපන් මචං? රෙප් දෙන්නම්.
මේ තියෙන්නේ ගිණුමේ තියෙනව ගාන.
මේ තියෙන්නේ යුටියුබ් එකේ.
මේකෙන් කියන්නේ මේ මාසෙ මට සල්ලි ලැබෙයි කියලද? නැත්නම් වෙන වෙනම $100ක් පිරෙන්න ඕනෙද?
දන්න කෙනෙක් උදව්වක් දීපන් මචං? රෙප් දෙන්නම්.

මේ තියෙන්නේ ගිණුමේ තියෙනව ගාන.
මේ තියෙන්නේ යුටියුබ් එකේ.