ADSL අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:
    ඔව් ,,,ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනික් හැම රටකම adsl ගාස්තුව වැඩි තමයි
    හැබැයි ඒ වගේම ඒ රටවල්වල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායමත් වැඩි
    උන්ට ඒ adsl බිල නිකං පුකෙන් පඩයක් ගිය තරමටවත් දැනෙන්නේ නැහැ.
    අපේ රටේ ඒක පුද්ගල අදායම හරියටම කීයද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ
    ඒකටත් හොර දත්ත දාලා බොරු ගණන්නේ පෙන්නන්නේ..........:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :oo::oo::oo:
    ඔව් ,,,ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනික් හැම රටකම adsl ගාස්තුව වැඩි තමයි
    හැබැයි ඒ වගේම ඒ රටවල්වල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායමත් වැඩි
    උන්ට ඒ adsl බිල නිකං පුකෙන් පඩයක් ගිය තරමටවත් දැනෙන්නේ නැහැ.
    අපේ රටේ ඒක පුද්ගල අදායම හරියටම කීයද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ
    ඒකටත් හොර දත්ත දාලා බොරු ගණන්නේ පෙන්නන්නේ..........:lol:

    sirawa.. ape unge adayame hetiyata api nikan Cuba wala innawa wage thama ithin :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :oo::oo::oo:
    ඔව් ,,,ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනික් හැම රටකම adsl ගාස්තුව වැඩි තමයි
    හැබැයි ඒ වගේම ඒ රටවල්වල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායමත් වැඩි
    උන්ට ඒ adsl බිල නිකං පුකෙන් පඩයක් ගිය තරමටවත් දැනෙන්නේ නැහැ.
    අපේ රටේ ඒක පුද්ගල අදායම හරියටම කීයද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ
    ඒකටත් හොර දත්ත දාලා බොරු ගණන්නේ පෙන්නන්නේ..........:lol:

    Machan, Per Capita Income ekath ekka content Price wenas wenne na. Dialog eke BoB cable ekata USD 35mn. SLT eke SMW5 cable ekata USD 50mn. Bell eke Flag Cable ekata USD 25mn. ( they have different capacities and SMW5 is the biggest one) Oya salli un hoyanda one neda?:no::no:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    Broadband-price-worldwide.jpg

    http://royal.pingdom.com/2013/03/12/broadband-prices/[/QUOTE]
    usa inna kenekiua $ 20 kiyanne dawasaka padiyatath wada adui mama nam hithanne.danna kenek innawana hariyata kiyanna.
    slt web family ekath a gaanatama kittu wenawa.
    meke thiyena gannannam waradiy wage penne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සිංහලුන්ගේ ආදායම සහ brodband මිල සහ ලබාදෙන දත්ත ප්‍රමාණය ගැන පැල්පිට සොන්නයට දැනුමක් නෑ. ඒ සොන්න වේසිගෙ පුටා ඔහේ adsl වල ගණන් බලල කම්පෙයර් කළා රියල් සොන්න හැකියාව
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,174
    113
    aduma rata lankawada kiyanna danne ne ban. man inne qatar mehe nam patta ganan. lankawe patta labai kiyala hithenne meheta awama.
    uba mobile broadband da
    fixed labay ne ban ohe labena padiyath ekka baluhama
    oredooo ne dan denne issara q tel ne ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Machan, Per Capita Income ekath ekka content Price wenas wenne na. Dialog eke BoB cable ekata USD 35mn. SLT eke SMW5 cable ekata USD 50mn. Bell eke Flag Cable ekata USD 25mn. ( they have different capacities and SMW5 is the biggest one) Oya salli un hoyanda one neda?:no::no:
    :)
    ඔව් ඔයා කියන කතාව ඇත්ත ,,,මම කියන්නේ නැහැ මේකත් අනික් රජයේ ආයතන වගේ පාඩුවට දෙන්න ඕනි කියලා.
    ඒත් බලපන් මචං ගිය අවුරුද්දේ විතරක් slt එකේ ලොක්කන්ට දීලා තියන වාහන වලට විතරක් rent එක කෝටි 12ක්.
    ඔය වගේ කොච්චර නම් අනවශ්‍ය වියදම් ඕක ඇතුලේ තියනවාද
    ඇයි එව්වා නවත්වන්නේ නැතුව මේ හැම අනවශ්‍ය වියදමක්ම සාමාන්‍ය ජනතාව පිට පටවන්නේ.
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    ඔය $5.5 ට දෙන්නේ 4Mbps ස්පීඩ් + 10 GB bandwidth කන්නෙක්ශන් එකක්.
    US, SPAIN, CANADA, BRAZIL වගේ රටවල් වල අඩුම 16Mbps, 50Mbps-100Mbps + අන්ලිමිටඩ් කනෙක්ශන් එකකට චාර්ජ් කරන ෆී එක, ස්පීඩ් එකෙනුත් අඩු, ලිමිටඩ් කන්නෙක්ශන් එකක් එක්ක ගලපන්න යන එක නම් මෝඩ වැඩක්

    True

    TRC just say about the price ONLY not any thing about speed and Unlimited

    as i know south korea is a the cheapest
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :oo::oo::oo:
    ඔව් ,,,ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනික් හැම රටකම adsl ගාස්තුව වැඩි තමයි
    හැබැයි ඒ වගේම ඒ රටවල්වල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායමත් වැඩි
    උන්ට ඒ adsl බිල නිකං පුකෙන් පඩයක් ගිය තරමටවත් දැනෙන්නේ නැහැ.
    අපේ රටේ ඒක පුද්ගල අදායම හරියටම කීයද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ
    ඒකටත් හොර දත්ත දාලා බොරු ගණන්නේ පෙන්නන්නේ..........:lol:
    aka pudgala adayama rupiyal 3000k mama hitanna ape
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mata panna company duwanna kiala mun price wadi karannada kohada hadana
    anusa palpita kyana wasiga puta internet gana danna nati mahinda rajapaksata pukama digana namalta mahindata banama site wahagana dagalana parayak
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aka pudgala adayama rupiyal 3000k mama hitanna ape
    :lol::(:(
    මොනවද බන් මේ කතාකරන්නේ ,,,
    රු 2500කින් එක මිනිහෙකුට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියලා තර්කකරන ඇමතිලා ඉන්න රටකනේ අපිත් ඉන්නේ .......
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    oka gon harakek rates adumada kiyala balanna ona labena salary ekat ekka...goo ponnnayaa..nathuwa ilakkama wiatark sasadala hariyan naaa