


ඔව් ,,,ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනික් හැම රටකම adsl ගාස්තුව වැඩි තමයි
හැබැයි ඒ වගේම ඒ රටවල්වල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායමත් වැඩි
උන්ට ඒ adsl බිල නිකං පුකෙන් පඩයක් ගිය තරමටවත් දැනෙන්නේ නැහැ.
අපේ රටේ ඒක පුද්ගල අදායම හරියටම කීයද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ
ඒකටත් හොර දත්ත දාලා බොරු ගණන්නේ පෙන්නන්නේ..........






adsl නුත් ඒ වගේම ගනන්