ude tikak slow wela tibba, dan nam hari wage
router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද? 
නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා.router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද?
![]()

නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා.router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද?
![]()
damma බං එත් කිසි go එකක් නැහැ මචං![]()
DNS awulak wagespeed eka nam awulak na eth sites load wenawa slow hodatama

Ow ow. Speed eka full enawa. Hebei load wenne ne keli keli fail wenawa.![]()

දැන් නම් හරි. ඒත් බං ඉස්සර මෙහෙම හු#*+ උනේ නැහැනේ. slt එකේ admin උන් පඬි වැඩ දානව ඇති බං.![]()

uba langadida slt gaththe???දැන් නම් හරි. ඒත් බං ඉස්සර මෙහෙම හු#*+ උනේ නැහැනේ. slt එකේ admin උන් පඬි වැඩ දානව ඇති බං.![]()