ADSL පට්ට slow නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ude tikak slow wela tibba, dan nam hari wage

    නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා. :frown: router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද? :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,696
    113
    Panadura
    Slow බන් මන් හිතුවේ මගේ PC එකෙ අව්ලක් කියලා,
    DNS Error එකකුත් එනවා නේද? :nerd:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,696
    113
    Panadura
    නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා. :frown: router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද? :(

    :yes::yes::yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා. :frown: router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද? :(

    Google DNS dala balapan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    දැන් ටික ටික හරියගෙන එනව වගේ බලමු. ඇයි බං මෙහෙම වෙන්නෙ? :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    දැන් නම් හරි. ඒත් බං ඉස්සර මෙහෙම හු#*+ උනේ නැහැනේ. slt එකේ admin උන් පඬි වැඩ දානව ඇති බං. :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,696
    113
    Panadura
    දැන් නම් හරි. ඒත් බං ඉස්සර මෙහෙම හු#*+ උනේ නැහැනේ. slt එකේ admin උන් පඬි වැඩ දානව ඇති බං. :frown:

    අනේ මන්දා බන් :oo::oo: