මචං අපේ ගෙදර slt adsl එකයි peotv එකයි දෙකම තියනවා. සමහර වෙලාවට peotv වැඩ, ADSL වැඩ නෑ . prolink router එකේ "ADSL WAN Interfaces" බලද්දින් pppoe1 එක down එත් a1 එක up. Windows 8.1 එක පෙන්නනවා connection limited.
මේක මොකක්ද හේතුව connection එකේද SLT එකේද?

මේක මොකක්ද හේතුව connection එකේද SLT එකේද?


Last edited:





