ADSL - HELP

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මචන්ලා SLT ADSL වල ඊයෙ ඉදන් මට Internet නෑනෙ. ADSL bulb එක පත්තු වෙලා තියෙනවා. ඒ උනාට Internet බල්බ් එක පත්තු වෙන්නෙ නෑ. Wifi එක Blink වෙනවා. කොහෙද අවුල තියෙන්නෙ? Router එකේද නැත්තම් Connection එකේද? මටම හදාගන්න බැරිද?
    :(:(:(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය SLTලගේ අලුත්ම වැඩ කෑල්ලක්:P මටත් ඔය ලෙඩේ ආව දවල් වෙලා call කරලා බනින්න ඕන:growl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මගෙත් ඔය සිද්දිය අවා ...බැලින්නම්..ටෙලෙපෝන් වයර් එක තිබ්බ තැන.. නෑ..වාහනයක් කඩාගෙන ගිහිල්ලා..:(:(:(.ඊට කලින් වයර් එක තියෙද්දිත්..මට ආවා ලෙඩක් ඉන්ටෙර්නෙට් බල්බ් එක රතුපාට වෙලා තියෙනවා..පස්සෙ හැබැයි හරිගියා...:yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    අප්පා එහෙමත් සීන් එකක්ද? Connection නම් කපලා නෑ. Phone වැඩ. Comment කරපු හැමෝටම තෑන්ක්ස්. ගෙදර ගියාම බලන්න ඕනෙ.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Machan matath ohoma wuna, then technician kiyala kollek :P mata call karala kiwwa router page ekata gihin > Quick setup > type username n password again and save it...

    Then solved, mona huyannak da ee kiyala mata therenne ne, eth hari giya :D
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මට router එකෙ light එක blink වෙවි තියනවා router එකට signal එන්නෙ නෑ බන් :(