මචන්ලා SLT ADSL වල ඊයෙ ඉදන් මට Internet නෑනෙ. ADSL bulb එක පත්තු වෙලා තියෙනවා. ඒ උනාට Internet බල්බ් එක පත්තු වෙන්නෙ නෑ. Wifi එක Blink වෙනවා. කොහෙද අවුල තියෙන්නෙ? Router එකේද නැත්තම් Connection එකේද? මටම හදාගන්න බැරිද? :(:(:(