ADSL slow/drop?

headsprung_gt

Member
May 1, 2013
249
8
0
Hi Guys,

ade SLT slow da? nathnam hematissama drop wenawa da? danata 10 times withara drop wuna ban! Mona reddak the manda!

Office giyeth nehe, gedara indan wada! :growl::baffled::frown::dull:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
3100013535.png

මට නම් ගැටලුවක් නැහැ. හොදට ස්පීඩ් එක තියනව
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ අධිවේගීම ජාලය, චෝගම් ආපු සුද්දන්ට 4G දෙනකොට ඔහොම වෙනවා...:lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Mage FUP watila. Thawama limit panalath naha. un kiyanawa off pk ewa witharailu ithuru wela thiyenne kiyala. ea unaata 12n passe wath speed wenne naha. anik eka pk off pk kiyala dekak thibbe naa issara use karaddi.

    Report karaama complain damma kiyanawa. aye report karama aye complain damma kiyanawa.. hadanne naha
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පසුගිය මාස 9 යේදී
    ශ්‍රී ලංකා ටෙලිකොම් බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 5.3 යි

    welgama.jpg
    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් සමූහය ගෙවුණු මාස 09 ඇතුළත බදු ගෙවීමට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.3 ක්‌ උපයාගෙන ඇත.

    එය 2012 වසරට වඩා 13% ක ඉහළ යැමකි.

    ශ්‍රී ලංකාවේ ජාතික නිල දුරකථන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ නිල සංනිවේදන සහකරුද වේ.

    ගෙවුණු මාස 09 සඳහා නිකුත් කර ඇති මුල්‍ය වාර්තාවට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් සමූහය රුපියල් බිලියන 44.6 ක ආදායමක්‌ හිමිකර ගෙන තිබේ.

    එය 2012 වසරට වඩා 5% ක ඉහළ යැමකි.

    සිය සමාගම් සමූහයේ මෙහෙයුම් කටයුතු සඳහා රුපියල් බිලියන 30.68 ක්‌ වැයකර ඇති අතර එය ගෙවුණු වසරට වඩා 9% ක මුදල් යෙදවීමකි.

    ගෘහස්‌ථ දුරකථන සැපයුම්, ජංගම දුරකථන සැපයුම් අන්තර්ජාල පහසුකම්, පියෝ ටී. වී. දත්ත සැපයුම් ඇතුළු සේවා රැසක්‌ සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ෂීධ 9001 (2008 සහතිකයද හිමිකරගෙන සිටී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පමණක්‌ ගෙවුණු මාස 09 ඇතුළත රුපියල් බිලියන 26.9 ක ආදායමක්‌ උපයාගෙන ඇත. එය 2012 වසරට වඩා 4% ඉහළ යැමකි.

    මොබිටෙල් සමාගමේද ගෙවුණු මාස 09 ඇතුළත ආදායම 11% කින් ඉහළ ගොස්‌ ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ වත්මන් සභාපති ලෙස නිමල් වෙල්ගම සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලලිත් ද සිල්වා යන මහත්වරු කටයුතු කරති.

    හරි සන්තෝසයි...:growl:
     
    අසාධාරණ සල්ලි. :growl: යාදෙන්නේ නෑ යකෝ මෙහෙම උන්ට සහ ගහනවා.
    අපේ එවුන්ට කුඩම්මාගේ සැලකිලි දුන්න. අන්ලිමිටඩ් පැකේජ් ටිකට එෆ් යු පී දැම්ම ජල්තරෙන්.
    මේ වගේ බලු වැඩ කරන උන්ට අපි දැන් මොනාද කරන්නේ?