![]()
iye nam tikak slow una tamai ada nam hari wage dan

umba ahuwenne kurunegala town area ekatada ?
malkaduwawe inna mage yaaluwekuth kiwwa uuta awlak ne kiyala.eth matanam maara slow ban![]()
slow නෑ මචන්..
උඹට විතරක්ම තියෙන අවුලකුත් නෙවෙයි නෙ,
ගොඩක් උන්ට එහෙම කියල මේ තියෙන්නෙ ත්රේඩ් එකේ.මට නම් අවුලක් නෑ මචන්..
IPL Highlights පවා බලනව youtube එකෙන්, slow වෙන්නෙ නෑ එළට වැඩ.
RTMP video streaming වෙලත් slow නෑ..
P Squid proxy හරහා එන ඒවා නෙවෙයි)
ගොඩක් උන්ගෙ SLT ADSL slow කියලා ත්රේඩ් එකේ දැක්කා.
මොකක් හරි අවුලක් ඇති අනිවා එහෙනම්.



2kbps nam hodatama madi. Torrents wala seeds nadda ?
samanyen around 50 kbps enna one 512kbps package ekata. 1mbps double,
2k 3k ekka witarai connect wenne.anithwa pool eke pennuwata download wenne ne 
mageth kisi aulak naha.... 450 - 500KiB/S walin down wenawa..
හැමදාම වගේ..,
SLT ftw..ado ehemada ? maara chater ban
ow ban![]()
chatr thama bn. ape connection unta balen harawanna ba ape agreement eka nisa. eaka nisai mehema karanne. eathakota api package eka change karanawane bn.
Den Nam Hari Wage Neda
Lines Dekama Awulak Ne Colombo Wala Nam
