ADSL Slow

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    1887315478.png


    iye nam tikak slow una tamai ada nam hari wage dan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    umba ahuwenne kurunegala town area ekatada ? :oo:
    malkaduwawe inna mage yaaluwekuth kiwwa uuta awlak ne kiyala.eth matanam maara slow ban :(

    :D slow නෑ මචන්.. :no: උඹට විතරක්ම තියෙන අවුලකුත් නෙවෙයි නෙ, :yes: ගොඩක් උන්ට එහෙම කියල මේ තියෙන්නෙ ත්‍රේඩ් එකේ.
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :oo: මට නම් අවුලක් නෑ මචන්.. :D IPL Highlights පවා බලනව youtube එකෙන්, slow වෙන්නෙ නෑ එළට වැඩ. :rolleyes: RTMP video streaming වෙලත් slow නෑ.. :-)P Squid proxy හරහා එන ඒවා නෙවෙයි)

    :sorry: ගොඩක් උන්ගෙ SLT ADSL slow කියලා ත්‍රේඩ් එකේ දැක්කා. :nerd: මොකක් හරි අවුලක් ඇති අනිවා එහෙනම්.

    :yes::yes::yes:

    mageth kisi aulak naha.... 450 - 500KiB/S walin down wenawa..
     
    • Like
    Reactions: Optimus Prime