ADSL Slow

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ඊයෙ රෑ ඉඳන් ස්ලෝ වෙලා තමයි අම්බානට,:growl::growl:

    9td9nt.gif
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Evildoer

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගෙත් slow, Torrent වගේ එවා stop කරලා web page use කරන්න පුලුවන්, නැති වෙලාවට torrent ON කරානම් හරි
    කොහොමත් දෙකම use එකට කරන්න බෑ අමාරු කරනවා :nerd:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Slow නම් නැහැ ඒත් මුන් Line ඒක විඩෙන් විඩේ Drop කරනවනේ. සමහර වෙලාවට connect වෙන්න 20min විතර යනවා.

    :frown::frown::growl::growl::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මගුල් ADSL එක පට්ට ස්ලෝ බං...... වැස්සක් යන්තම් හරි වැටුනොත් මේ රෙද්ද මෙහෙමමයි....... :angry:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Need to do

    mama kiyanne 512 unlimited usaersla gena.not 8mb users ;)

    මචං මගෙත් 10GB වලින් පස්සෙ Slow වුන.මම Plan එක මාරු කලා.දැන්නම් පට්ට.SLT Is the Best ever I saw in SRI LANKA.....