adsl speed අඩු නැද්ද?

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
උන්ගේ ලොකු අවුලක් තියෙනවා වගේ, පබ්ලික් ඩයිනමික් තිබුන අයිපි දැන් නිකන්ම ප්‍රයිවට් වලට මාරුවෙලා. ඇහුවාම කියන්නේ උන්ගේ අවුලක් ඉක්මනින් හදනවා කියලා
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    උන්ගේ ලොකු අවුලක් තියෙනවා වගේ, පබ්ලික් ඩයිනමික් තිබුන අයිපි දැන් නිකන්ම ප්‍රයිවට් වලට මාරුවෙලා. ඇහුවාම කියන්නේ උන්ගේ අවුලක් ඉක්මනින් හදනවා කියලා

    Speed adu wela da?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    උබ SLT එක්ක ජන්මාන්තර වෛරෙකින්ද බන් ඉන්නේ හැමදාම උදේට බැලුවොත් SLT එක්ක වලියක් :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    උබ SLT එක්ක ජන්මාන්තර වෛරෙකින්ද බන් ඉන්නේ හැමදාම උදේට බැලුවොත් SLT එක්ක වලියක් :P

    Hariyata service eka denawanam apith sadda nathuwa innawa.
    1212 kiyawala epa wela... mun hadenne naha.:angry:
     
    xaloy

    Member
    May 25, 2018
    11
    0
    0
    උබ ඊයේ ඕක දානකොට හිතුවේ බොරු කියලා ඊයේ හවස router එකේ crc හොදටම වෙඩි වෙලා තිබ්බා peo tv නම් බලන්න බේරී තරම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    උබ ඊයේ ඕක දානකොට හිතුවේ බොරු කියලා ඊයේ හවස router එකේ crc හොදටම වෙඩි වෙලා තිබ්බා peo tv නම් බලන්න බේරී තරම්

    Upload keeyada?