ADSLS Limit Eka Wedi Karalada

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    danne nathi nisa ban ahawwe Budget Eken Wath Wedi wunada kiyala

    :P

    ව්‍යවහාරයේ ආදි කිරියේ වාසීන් ඔය සඳහා ''තෑගි දෙනවා'' යැයි වචනය පුරාණයේ සිට භාවිතා කළහ :)
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    රෙප් නම් කන්නද බන්.......:D

    +++


    Rep nam Awulak Nahe ban mun baninawath ekka:angry: (moda pako mewage gon hukana thread danna epa .. download meter eka weda karanne nathnam himita donwload karaganin , dan mey thread eka bump nokara indapn)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    Thankz Ban . Danne nathi deyak ahuhama meke inne huththige puthala hithan inne okkoma dannawa kiayla mata - rep deela :no:
    :rofl: Oya bug eka slt un dannawa ban. un oka kohomath hadanawa. oya bug eka hoyaganna podi query athi. :lol:

    SELECT user_name, usage_bandwith FROM adsl_packages WHERE package = 'WEB FAMILY' AND usage_bandwith > 35

    ඕක ගහපු ගමන් මායි උබයි ඇතුලු ඔක්කොම උන් සටසට ගාල ලිස්ට් වෙන්නෙ. :rofl: ඕක හොයාගන්න බැරි උන් SLT එකේ කොහෙද බන්. බග් එක උන් දන්නව ලික් එකයි හොයාගන්න බැරුව ඇත්තෙ. ඒක share කරන්න එපා. :no: