යාළුවනේ... කවුද කෙනෙක් දාලා තිබුණා අඩු ගානට DIALOG වලින් කොල් ගන්න පුළුවන් විදිහක්... special කෙනෙකුට කොල් කරනවා නම් කොහොමඳ හොඳ... මොනවද තියෙන ඔප්ෂන් ඇක්ටිවේට් කරගන්න......
උදා- මොබිටෙල් වල mango friend වගේ?
(බම්ප් එකක් තබා යන්න කාරුණිකවන්න)
උදා- මොබිටෙල් වල mango friend වගේ?
(බම්ප් එකක් තබා යන්න කාරුණිකවන්න)

Last edited:





