adult adhd

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,608
    113
    adhd nisa ena සංකූලතා පෙ වාසියට හරවගන්න විදිහක් තියෙනවද ?

    මේක නිට්ටාවටම හොඳ කරන්ඩ බෑ මම හිතන්නෙ

    රෝග ලක්ෂණ සෑහෙන දුරකට පාලනය කරං දුර ගමනක් ගියෑකි :yes:

    හැබැයි හොඳ මීටර් මේ අය.. වෙන අයට නැති කුසලතා තියෙන්ඩ පුලුවන්
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මුගෙ අම්මලගෙ වැරදි. යූටියුබ් බල බල ABCD කිය කිය ඉන්නකොට පුකට පයින් ගහල රස්සාවකට දැම්මනම් ඔය කිසි ලෙඩක් නෑ.