තව සිම් එකක් ගන්නකෝ. වැඩේ ගොඩ. ඔය ඕන තරම් Promotion තියෙන්නේ සිම් අඩුවට වගේම නිකනුත් දෙන.
මම නම් සිම් තුනක් තියාගෙන ඉන්නේ
1ක් නෝමල් ඉන්ටනෙට් පසුගෙවුම් පැකේජ් එක
1ක් ටයිම් බේස් යන්න ඕන වෙන වෙලාවට දාගන්න
1ක් නයිට් ටයිම් දාගන්න
නයිට් ටයිම් පැකේජ් එක ඇක්ටිව් කරගන්න 299 පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඕන
ඉතින් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තම ටයිම් බේස් දාන්න බෑ. දාන්න නම් 299 පැකේජ් එක කැන්සල් කරන්න වෙනවා
ඉතින් ලේසියි, පහසුයි, සිම් තුනයි..
299 package ekata maru wena widiya kiyapanko banz......





- රෑ 12 ඉදලා උදේ 6 වෙනකන්
- රෑ 12 ඉදලා උදේ 6 වෙනකන් 





