Airtel eke 348 ta 6GB denawa. dawasa purama ganna puluwan
onama airtel sim ekakin meka active karanna puluwanda bn.oka 6GB newei neda 3GB neda
Last edited:
Airtel eke 348 ta 6GB denawa. dawasa purama ganna puluwan
wadiy bans.....![]()
kohomada ban active kara ganne, site eke nane wishara me gena![]()
meka kohomada active karanne kiyapanko
onama airtel sim ekakin meka active karanna puluwanda
onama airtel sim ekakin meka active karanna puluwanda bn.oka 6GB newei neda 3GB neda

299 package ekata maru wena widiya kiyapanko banz......
![]()

මේක ඇත්තද බන්හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ.
මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.
එක පාරයි. ඒ හොදටෝම ඇති..![]()
මම හිතුවෙ හැම මාසෙම 299ක් දාල ඇක්ටිව් කරන්න ඕනෙ කියල..
thx 8+
එහෙම පාවිච්චි කරන අය ඉන්නවද...රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
ඊටපස්සේ type DBB 299 and send to 678
වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/
මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ.
මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.
එක පාරයි. ඒ හොදටෝම ඇති..![]()

are you sure????????????????????රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
ඊටපස්සේ type DBB 299 and send to 678
වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/
මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ.
මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.
එක පාරයි. ඒ හොදටෝම ඇති..![]()
රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.

මේක වෙනම ඩේටා සිම් එකක් මචං. ඒත් මේක හෙන බොරුවක්. මම අද 348 ක් දැම්මා. 3GB ක් විතරයි ආවේ. උන් කියනවා සිම් එක ඇක්ටිවු කරද්දි විතරලු 6 ක් දෙන්නේ. මම 500 ක් දීල සිම් එක ගත්තේ. අම්ම මුත්ත මතක් කරල හොඳට කෙලෙවුවා

මචංස්ල.. මම ඩයලොග් 99 පැකේජ් එක දාල නෙට් යන්නෙ... රු 99 ට 550 MB දෙන එක..
මේක පාවිච්චි කරන අතරෙම නයිට් ටයිම් එක පාවිච්චි කලෑකිද ?එහෙම පාවිච්චි කරන අය ඉන්නවද...

බෑ
99 පැකේජ් එක ඇක්ටිව් කරනකොට 299 පැකේජ් එක කැන්සල් වෙනවා
එතකොට ආයිමත් 299ක් දාලා ඊට පස්සේ තමයි නයිට් ටයිම් දාගන්න පුළුවන් වෙන්නේ
හොදම දේ සිම් දෙකක් තියාගන්න![]()

***
බෑ
99 පැකේජ් එක ඇක්ටිව් කරනකොට 299 පැකේජ් එක කැන්සල් වෙනවා
එතකොට ආයිමත් 299ක් දාලා ඊට පස්සේ තමයි නයිට් ටයිම් දාගන්න පුළුවන් වෙන්නේ
හොදම දේ සිම් දෙකක් තියාගන්න
***
එතකොට වන් ජීබී නයිට් ටයිම් එක ගන්නවනං 299ක් දාල පැකේජ් එක ඇක්ටිවෙට් කරල ආයෙම 20ක් වියදම් කල්ල 1ජීබී පැකේජ් එකත් ඇක්ටිව් කරන්න ඕනෙද ? :O
ඊට පස්සෙ සදාකල් 20 20 දදා ජීබී එක එක ගත්තෑකි ? එහෙමද ? 20ට වන් ජීබී දෙන්නෙ 3G වලිංද 2G වලිංද ?

එතකොට වන් ජීබී නයිට් ටයිම් එක ගන්නවනං 299ක් දාල පැකේජ් එක ඇක්ටිවෙට් කරල ආයෙම 20ක් වියදම් කල්ල 1ජීබී පැකේජ් එකත් ඇක්ටිව් කරන්න ඕනෙද? ඔව්, 1GB - Rs.23.00, 3GB - Rs.57.00, Unlimited - Rs.113.00 (all prices are with vat)
1st Time, for 1GB Night Time Package
299*1.126=Rs. 337.00
20*1.126=Rs. 23.00
Total= Rs. 360.00
After 1st Time, for 1GB Night Time Package
20*1.126=Rs. 23.00
Total= Rs. 23.00
ඊට පස්සෙ සදාකල් 20 20 දදා ජීබී එක එක ගත්තෑකි? එහෙමද? දැනට නම් පුළුවන්
20ට වන් ජීබී දෙන්නෙ 3G වලිංද 2G වලිංද? 3G වලින්, 7.2 ඩොංගල් එකේ 6Mbps එනවා මගේ

එලයි.. ඩයලොග් සිම් එකක් අරං ආයෙ කොච්චර කාලෙකිංද බං තව එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? අදට නං රෙප් ඉවරයි.. හෙට දෙන්නම් 