ගනං ගන්න එපා බං.. කවුරු හරි අනාතයෙක් වෙන්ටැ.. මං දෙකක් දෙන්නං.
ela mchn 

ගනං ගන්න එපා බං.. කවුරු හරි අනාතයෙක් වෙන්ටැ.. මං දෙකක් දෙන්නං.
ela mchn 

:O අම්මට හුඩු.. මගෙ 7.2 එකෙන් උපරිම එන්නෙ පහයි.. මට නං ජීබී 3ත් 2ත් අතරෙ ගානක් විතරයි බාගන්න පුළුවන් වෙන්නෙ :/ සිග්නල් කනු හතරයි උපරිම එන්නෙ.. ඩොන්ගලේ ජනේලෙන් එලියට දාල තමා ඒකත් ගන්නෙ
.
passei therune seen eka 
16GB kiyala ganna pen ekakath 16kma nene ban , e vage tamai ithin dongle ekath 7.2 kiwata echarama ne, math muladi uba hitana vidiyata hitala 7.2 ekema hitiya, nikan hambuna dongle ekata tamai 10mb ave passei therune seen eka
kawda mama meka damma kiyala rep- dunneai mewa danna epa kiyanne?
meke waradda mokakda?
![]()




Hutch >>> 01. *400# send kalama 500mb free
02. 175 reload karala *131*7*3# send kalama 5gb ghost data...download karan ayata supiri..
Hutch >>> 01. *400# send kalama 500mb free
02. 175 reload karala *131*7*3# send kalama 5gb ghost data...download karan ayata supiri..
ඉස්සර නම් මෙහෙම නෑ...500 එම් බී එකට කීයක් අය කරනවද ??
මොනාද බං ගෝස්ට් ඩේට කියන්නෙ![]()











01.hutch hama sim ekakkatama 500mb free
02.night time data banz
ekatath kela wela banz...නයිට් ටයිං නං පාවිච්චි කරන්න විදිහක් නෑ බං... උඹ හච් 50ට ටූජීබී ද කොහෙද දෙන පැකේජ් එක පාවිච්චි කරනවද ? සිග්නල් කනු කීයක් එනවද ? එම් බී දහයක් බාන්න කොච්චර වෙලා යනවද ?




ekatath kela wela banz...
dan un kiyanawa hutch ekata eka set wela dan un dennalu banz...
katta kagen hari dialog time base 50 walin baana eka labai banz.....අපොයි :/ මං ඒක ගන්න කියල හැදුව විතරය්



katta kagen hari dialog time base 50 walin baana eka labai banz.....
speed hawas wenakota adui...
ude nam hodata enawa.....
