Aduma ganata internet..

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    :O අම්මට හුඩු.. මගෙ 7.2 එකෙන් උපරිම එන්නෙ පහයි.. මට නං ජීබී 3ත් 2ත් අතරෙ ගානක් විතරයි බාගන්න පුළුවන් වෙන්නෙ :/ සිග්නල් කනු හතරයි උපරිම එන්නෙ.. ඩොන්ගලේ ජනේලෙන් එලියට දාල තමා ඒකත් ගන්නෙ :(



    .

    16GB kiyala ganna pen ekakath 16kma nene ban , e vage tamai ithin dongle ekath 7.2 kiwata echarama ne, math muladi uba hitana vidiyata hitala 7.2 ekema hitiya, nikan hambuna dongle ekata tamai 10mb ave :D passei therune seen eka :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    16GB kiyala ganna pen ekakath 16kma nene ban , e vage tamai ithin dongle ekath 7.2 kiwata echarama ne, math muladi uba hitana vidiyata hitala 7.2 ekema hitiya, nikan hambuna dongle ekata tamai 10mb ave passei therune seen eka

    අම්මට හුඩු :O
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Hutch >>> 01. *400# send kalama 500mb free

    02. 175 reload karala *131*7*3# send kalama 5gb ghost data...download karan ayata supiri..

    500 එම් බී එකට කීයක් අය කරනවද ??

    මොනාද බං ගෝස්ට් ඩේට කියන්නෙ o_O
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    [size"4"]kbb 50 හුයන්නෙන් බාන්න බෑ බං :'( ඒ රෙද්දෙ ඩොංගලේ ජනේලෙන් එලියට දාලත් 1mbps එන්නෙත් හෙන අමාරුවෙන් බං :( ඉස්සර නම් මෙහෙම නෑ...

    kbb 50 ඇරෙන්න ඩේ ටයිම් (රෑට බෑ :/) බාන්න තියෙන හොඳම පැකේජ් එක මොකක්ද ? [/size]
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    01.hutch hama sim ekakkatama 500mb free
    02.night time data banz

    නයිට් ටයිං නං පාවිච්චි කරන්න විදිහක් නෑ බං... උඹ හච් 50ට ටූජීබී ද කොහෙද දෙන පැකේජ් එක පාවිච්චි කරනවද ? සිග්නල් කනු කීයක් එනවද ? එම් බී දහයක් බාන්න කොච්චර වෙලා යනවද ?
     

    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    නයිට් ටයිං නං පාවිච්චි කරන්න විදිහක් නෑ බං... උඹ හච් 50ට ටූජීබී ද කොහෙද දෙන පැකේජ් එක පාවිච්චි කරනවද ? සිග්නල් කනු කීයක් එනවද ? එම් බී දහයක් බාන්න කොච්චර වෙලා යනවද ?
    ekatath kela wela banz...

    dan un kiyanawa hutch ekata eka set wela dan un dennalu banz...:baffled::baffled::baffled::baffled:
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    ‍මච්‍න්‍‍ලා Dialog 3gb postpaid package ‍‍එ‍කෙත්‍ ‍night time package active ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍‍ද
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    katta kagen hari dialog time base 50 walin baana eka labai banz.....
    speed hawas wenakota adui...
    ude nam hodata enawa.....

    උඩේට තමා බං බාන්නෙ.. ඒත් 1mbps එන්නෙත් නෑ හරියට,
     

    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    nlbo8g.jpg
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Etisalat 6.5GB Data Monthly Rs 300/-
    8AM-12PM 1.5GB
    12PM -8AM 5GB
    Deposit Rs 900/-
    Speed Up to 21.6mbps
    Specially for Ek Members

    Etisalat 9GB Data Monthly Rs 500/-
    8AM-12PM 3GB
    12PM -8AM 6GB
    Deposit Rs 1400/-
    Speed Up to 21.6mbps
    Specially for Ek Members

    Island Wide Free Delivery
    Contact 0728 335 226