Adventurous journey to the hidden beauty..!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සුපිරි බන් උබල සෙට් එක :cool: :P
    TFS +14
    thanks machan..You must spread some Reputation around before giving it to coolcat2005dj again.

    PattA Pata Pata... Thanks for the awesome post LOKU PATIYOOOOO
    thanks machan..You must spread some Reputation around before giving it to coolcat2005dj again.

    ammmmo lassana bn
    thank u machan.,

    thank u machan.

    asawe ba..
    patta machan.
    thanks apith ekka share karagaththata.
    thank u machan.

    nice hike. සෙරෙප්පු දාගෙනද යකූ hike ගියේ.

    epic-jackie-chan-template.png
    අපි හැමදාම hike කරන්නෙ මෙහෙම තමා බන්.එහෙම ලේසියි.ඒකයි.

    Thanks for sharing! :)
    thanks machan..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    maxxa machan ++

    gathiiiiii ,,,,,, niyamai

    patta macho... supiri

    Ela rep +8

    A. සිරියා;20548740 said:
    Ado patta yako. Supiri
    thanks machanlaa..

    තව ට්‍රිප් එකකින් හම්බවෙනකන් උඹල හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි..!
    tho waren eelangata knuckles giyoth..

    patta macho....+++

    patta yaku

    Elazzzzzzzzzzzzzzz
    thanks machans..

    සුපිරියි මචං.. කියන්න වචන නෑ..
    අපි යන්න පාරක් තියෙන බව දන්නෙ නෑ.. අර ලොකු කළු පාලම ලගින් පහළට බැහැලා වතුර පාර දිගේ යන්නයි අපි ට්‍රයි කළේ..මෙන්න අපේ අත්දැකීම http://sobaroo.blogspot.com/2016/07/rail-hike-from-nanuoya-to-ambewela-in.html
    ඊළඟ පාර නම් අනිවාර්යයෙන් ඇල්ල පාමුලට යනවා මචං...
    තෑන්ක්ස් විස්තර බෙදා ගත්තට...
    මම ඕක බැලුව.පාලමට ගොඩක් කලින් පාර තියෙන්නෙ.අනිවා පලයන්..පට්ට ගමන.බොහොම ස්තුතියි මචං.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    fatta machan... pics nan supiri quality... ela ela congratz....

    :cool: :cool: :cool:
    පට්ටයි
    REP++++++

    බොහොම ස්තුතියි මචං..
    ela.....machan..aasai set wela yanna...daapan machan pm ekaka..aaye set wenna kalin...pls..thanx macho.....
    අනිවා වරෙන් මචං..මම දාන්නන්.

    Solid post

    photo නම් පට්ට clear , thanks apitath pennuwata
    thanks machan..
    ado apitath oya wageme ekek set unane .. umada danne na .. api giye oya rail hike ekama gihin .. ohiyen hortan planes walata .. u hortan plains wala gate eka lagatama awa apith ekka .. gate eken athulata enna denne nathuwa elewwa naththan thawath enwa
    pattipola station eka kittuwa hena ballo set ekak innawa ban.un randu wenawa apith ekka enna..thanks machan..

    patta tfs


    thanks machan..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    Ade patta bn... ape rata maara lassanai. meva balanna yana un parisare rekagena enna hithata aran palayalla...

    ahh machn NiteCore MT40GT eke battery life eka kohomada?

    You must spread some Reputation around before giving it to tharindup again. :P
    machan thanks reply ekata..umbata uththare hambuna neda..
    ELA MACHAN

    ඉතාම ලස්සනයි !
    සුපිරියි !!

    thanks machan


    පට්ට කියන්නේ උපරිමයෙන් මචන්.. මෙහෙමයි මචන් ජීවිතේ විදින්න ඕන. අපේ රට කොයි තරම් සම්පත් වලින් පරිපූර්න රටක්ද? පිට රටකට ආවම අපේ රටේ අගය හොදට දැනෙනවා මචන්. මේ රටවල් වල බලපු බලපු තැන්වල කොන්ක්‍රිට් වනාන්තර, කාන්තාර. ඒ අතින් අපේ රට කොයි තරම් පින්වන්තද..REP+



    මචන් වීඩියෝ එක නම් වැඩ නෑ
    ඒක නං ඇත්ත බන්..එත් මෙහෙ ඉන්න උන්ට ගානක් නෑනේ බන්.මාර seen එක.උඩ ඉඳන් යටට යනකන් හැමෙකාම රට විනාස කරනවා.දැන දැනත් ඇහැට පෙනී පෙනීත් නිකන් බලන් ඉන්නවා.ආපහු ගොඩ දාන්න බැරි තැනකට ගියාම දැනෙයි.ඊට කලින් බලපල්ලා..මම වීඩියෝ එක දානකොට බුලක් ගහල වගේ බන්..වෙනම හරි දාන්නන්..

    Good Post Bro...
    Thanks for Sharing...

    ada patta bn..
    rep 8+++

    ado sriawatama patta pic tika oi. niyametama capture karala tiyanwa

    බොහොම ස්තුතියි මචං.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    • Like
    Reactions: SaCy.StYLe

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රේල් හයික් එකනම් අනිවා යනවා මචන්....ඇල්ල බලන්න යන්න නම් අපේ සෙට් එකේ උන් එක්ක බැහැ, එකෙක් දෙන්නෙක් මග තමා එහෙනම්.

    අපිත් එක්ක බෙදා ගත්තාට තැක්=න්ක්ස් මචන්