Advice- Redmi note 6 pro ද Nova3i ද වඩා හොද
Redmi note 6 pro ද Nova3i ද වඩා හොද
ගොඩක් අය කියන්නෙ Nova3i එකේ බැට්රි දවස් 4ක් වගෙ තියෙනවලු..පික්චර්කොලිටි හොදයි ලු..
මට කලින් හිතුනෙ Redmi එකක් ගන්න..ඒක iphone වගේ කොලිටිලු..
ඉන්ටර්නෙට්,කෝල්,වයිබර්,පොටෝ ගන්න වගේ තමයි ඕන..
මොකක්ද වඩා හොද..
අද Cellmart එකේ බැලුව එක Rs.39990
එක 43000ක්
සම්පත් හරි HSBC හරි credit card Zero interest වලින් ගෙවන්න දෙන තැන් තියෙනවද