මචන්ලා advice එකක් ඕනේ කරනවා ඔයාලගෙන්, මම දැන් රට ඉන්නේ, ඉදල ඉදල එපා වෙලා ඉන්නේ අවරුදු 12 කම හිටිය, ඇත්තම කියන්නම් save නම් කරේ නැහැ .තව මාස දෙකෙන් ලංකාවට එන්න ඉන්නේ ඔක්කම අත ඇරලා, හේතු ගොඩක් තියනවා, ළමය් නැතුව ඉන්න බැහැ නිතරම මතක් වෙනවා, අනික මෙහෙ වායු සමීකරණය අල්ලන් නැහැ, මම IT එකේ වැඩ කරන්නේ, මගේ idea එක ලංකාවට ඇවිත් Computer Hardware class වගේ කරන්න ඔයාලගෙත් advice වටිනව.