Advices Needed...... :D

Sahanhl

Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    යාළුවනේ නැවතත් ඔයාලගෙන් ලොකු HELP එකක් ඕන වෙලා තියෙනවා...........
    මට TAB එකක් ගන්න පොඩි ආසාවක් ඇති වෙලා තියෙනවා.......
    ගොඩාක් හොද එකක් නම් නෙමේ....... මගේ අතේ තියෙන්නේ 30K විතර තමා......
    ඒ ගානට ගන්න පුළුවන් හොද ANDROID TAB එකක විස්තර ටිකක් දෙන්නකෝ.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg