කවුරුත් කතා කරන්නෙ නැති ෆැක්ටර් එක තමයි සල්ලි
nuclear bomb එකක් හදන්න ඒ කාලෙ අනෙක් රටවල R&D බජට් එක තිබිලා තියෙන්නෙ $30Mil වගේ හැබැයි ඇමරකාව $30Billion වියදම් කරලා තියනවා පලවෙනි nuclear bomb එක හදන තැනට එන්න
Apollo මිශන් තියන කාලෙ NASA එකේ බජට් එක US වල සම්පූර්ණ බජට් එකෙන් 5%ක් කියලා කියන්නෙ
Cold war කාලෙත් එහෙමයි.
දැං හිතපන් US හැදුවට වඩා හොඳ Rocket ඩිසයින් එහෙම තියන රටවල් ඇති ඒව ට්‍රයි කරලා බලන්න වියදම් කරන්න අමාරු නිසා කරන්නෙ නැතිව ඉන්න
ඒකාලෙ Soviet union එකත් එහෙමයි, සල්ලි තිබ්බා අනික් එක උන්ගෙ Communist සීන් හින්දා ඔන කරන දේවල් සල්ලි නැතත් බලෙන් හරි ගන්න පුලුවන්කම තිබ්බා
දැන් චීනෙත් ඒ වගෙයි, Disposable income එකක් තියෙන්න ඕන ඔය වගේ ඒව කරන්න
පොඩි කාලෙ ඉගෙනගෙන ඇතිනේ ලංකාවෙ සාහිත්‍ය සහ කලාව හොඳටම දියනු වෙලා තියෙන්නෙ රට ස්ටේබල් කාල වලදි විතරයි කියලා. එතකොට තමයි disposable income තියෙන්න ඕන ආතල් ගන්න. ඒ වගේ තමයි රොකට් යවල ආතල් ගන්න සල්ලි තියෙන්නත් ඕන
නිකමට හිතපන් 2025 නාසා එකේ බජට් එක $බිලියන 25ක්ද කොහෙද. ලංකාවෙ GDP එකම $බිලියන 84යි