ඇයි අනික් රටවල් වලට aerospace technology create කරන්න බැරි.
ඇමරිකන්ලගෙ විශේෂත්වය මොකක්ද ?
චයිනීස් උන්ටත් තාම බැරි උනා. රෂියන් උන්ටත් බෑ.
ඒ ඇයි.
ඇමරිකන්ලගෙ විශේෂත්වය මොකක්ද ?
චයිනීස් උන්ටත් තාම බැරි උනා. රෂියන් උන්ටත් බෑ.
ඒ ඇයි.
උන් උදෙටයි දවල්ටයි රෑටයි බත් කන්නෙ නැති නිසාඇයි අනික් රටවල් වලට aerospace technology create කරන්න බැරි.
ඇමරිකන්ලගෙ විශේෂත්වය මොකක්ද ?
චයිනීස් උන්ටත් තාම බැරි උනා. රෂියන් උන්ටත් බෑ.
ඒ ඇයි.
USA, Russia, China, maybe Indiaඇයි අනික් රටවල් වලට aerospace technology create කරන්න බැරි.
ඇමරිකන්ලගෙ විශේෂත්වය මොකක්ද ?
චයිනීස් උන්ටත් තාම බැරි උනා. රෂියන් උන්ටත් බෑ.
ඒ ඇයි.
ඔය තාක්ෂණය නිර්මාණය කරන්න එච්චරටම අමාරුයි ද? දැං මීට වසර 100 ඉස්සර තිබ්බ දැණුමට වඩා සීග්‍රයෙන් ටෙක් සංවර්ධනය වෙලානෙ තියෙන්නෙ .The west has about a century long head start on china when it comes to aerospace research but china is catching up fast.
They'll match the west in about 20 years or so I think
උ කිව්වුවෙ "පොදුවෙ ගත් කල"ඇමරිකාවට විතරක් තියන aerospace technologies මොනවද කියපන්කෝ බලන්න.
දැනට සංකීර්ණ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හදන්න පුළුවන් රටවල් තියෙන්නේ දෙකයි. ඒ දෙකටම ඇමරිකාව අයිති වෙන්නේ නැහෑ. ඇමරිකාව රුසියාව චීනය අවුරුදු ගානකින් අළුත් රොකට්ටුවක් හදලා නැහැ. අනික සමහර තාක්ෂණික හොයා ගෑනීම් වලට අනුව ඇමරිකාවට වඩා දෙතුන් ගුණයක් ඉස්සරහින් ඉස්සර සෝවියට් වරු ඉදලා තියෙන්නේ. ඇමරිකාව උනත් ඒ වගේ. දෙගොල්ලෝම දෙපැත්තක් එකම කාලෙදි දියුණු කලා. අදටත් දෙගොල්ලෝම සතුව එකම ටෙක්නොලොජි එක තියනවා දෙවිදිහකට.උ කිව්වුවෙ "පොදුවෙ ගත් කල"
What about the skylab? That is sole American space lab.දැනට සංකීර්ණ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හදන්න පුළුවන් රටවල් තියෙන්නේ දෙකයි. ඒ දෙකටම ඇමරිකාව අයිති වෙන්නේ නැහෑ.
It isn't a complex space station. It has only single module and it is a modified second stage of Apollo rocket. Soviet built several space stations and create first complex space station of mir. ISS is still has core of mir 2. Chinese space station used old Soviet designs but it made by Chinese.What about the skylab? That is sole American space lab.
Okay bro. What about the Mars missions. USA is the only country that launched space rovers, a space helicopter in other planet. Isn't that complex space operation to you?It isn't a complex space station. It has only single module and it is a modified second stage of Apollo rocket. Soviet built several space stations and create first complex space station of mir. ISS is still has core of mir 2. Chinese space station used old Soviet designs but it made by Chinese.
What about Venus missions? Americans are the best in planet expropriation. But others has some success full missions. So it is not a unique American thing. Also Americans are now prioritising private space entities. All of past space projects are government projects. Private entities will not make that kind of missions.Okay bro. What about the Mars missions. USA is the only country that launched space rovers, a space helicopter in other planet. Isn't that complex space operation to you?
GPT මොළය ගලායාමඇයි බොහෝ රටවල්ට උසස් Aerospace තාක්ෂණය සංවර්ධනය කරන්න බැරිද?
ඇමරිකාව – ඇත්තටම ඉස්සර සිටම ඉදිරියෙන්
────────────────────────────
මුලික ආරම්භය – 1940 දශකයේ NASA + DARPA + ජර්මානු විද්වතුන් (Operation Paperclip)
විශාල මුදල් – $850+ බිලියනක් ආරක්ෂක බජට් + SpaceX, Blue Origin වගේ පුද්ගලික ආයතන
ශක්තිමත් පද්ධතිය – MIT, Caltech වගේ විශ්වවිද්‍යාල + කර්මාන්තශාලා + රජය එක්වී වැඩ කිරීම
මුලික නව්‍යතා – හැම තාක්ෂණයක්ම උත්පාදනය, duplicate නෙවෙයි
රුසියාව
────────────────────────────
➤ සෝවියට් කාලේදී ඉදිරියෙන් (e.g. Sputnik, Gagarin)
➤ සෝවියට් පසුබැසීමෙන් පසු මුදල් අඩුවීම + මොළය ගලායාම
➤ පැරණි තාක්ෂණයෙන් දිවයින රඳවාගෙන සිටීම
චීනය
────────────────────────────
➤ ලොකු ප්‍රගතිය: Long March, Tiangong, Chang’e
➤ විශාල ආයෝජන, නමුත් ස්වයං නිෂ්පාදන නව්‍යතා අඩුව
➤ වසා දැමූ පද්ධතියක් නිසා නිර්මාණශීලීතාවය තහනම්
Aerospace තාක්ෂණය නිපදවීමේ දුෂ්කරතා
────────────────────────────
අති විශිෂ්ට නිෂ්පාදන නිරවද්‍යතාව – 1mm දෝෂයක් = launch අසාර්ථක
ඉහළ මට්ටමේ විද්වතුන් අවශ්‍යයි – භෞතික විද්‍යාව, පරිගණක, රසායනික, තාප ගතිකතා, ගුවන් යානා
අධික වියදම් – බිලියන ගණනක් වියදම්, නවෝත්පාදනයට
ජාත්‍යන්තර තහනම්කිරීම් – තාක්ෂණ export වලට ගැටලු (ITAR)
පද්ධති සම්මුතිය – propulsion, fuel, software, comms – සියල්ල එකට sync වෙන්න ඕනේ
අවසන් සත්‍යය
────────────────────────────
Aerospace කියන්නේ "රොකට් එකක් හදමු" කියන ගේමක් නෙවෙයි.
මේක ජාතික මට්ටමේ decades ගන්න science + politics + strategy එකක්.

තිබ්බා උනාට හොද කොලිටි ප්‍රොජෙට් කරන්න දැණුම නැහැනෙ. ඒකනෙ තාම ඇමරිකන් උන්ගෙ නම තියෙන්නෙ. අනික ඇමරිකන් උන්ට දැං ෆන්ඩ්ස් නැහැ අලුතින් ප්‍රොජෙක්ට් පටන්ගෙන ඉස්සර වගේ කරන්න ඒකයි අනිත් රටවල් දියුණු වෙලා වගේ පේන්නෙ .මේ කාරනය වැරදියි.
ඇමරිකාවේ leading nation උනාට ලොකේ ඊට නොදෙවිනි aerospace agencies තියනවා. හැබැයි ගොඩක් එවා NASA වගෙ ලොකෙට විවෘර්තව නෙමයි පවත්වාගෙන යන්නෙ. එක හින්දා බොහෝ කරුණු පිටතට වාර්තාවීම අඩුයි.
උදා හරණයක් විදියට China National Space Administration එකට තමන්ගේම කියල space station එකක් තියනවා. Tiangong Space Station, මේක ISS එකට වඩා modern එකක්
USA- NASA
Russia - Russian Federal Space Agency (ROSCOSMOS)
China -China National Space Administration (CNSA)
EU - European Space Agency
JAPAN - Japan Aerospace Exploration Agency
Germany - DLR