අරියාදුවට නේද..? 
Hi mchan la,
Man me fake ekakin awe original eke enna bari hinda, godak aya innawa mawa personally danna.
Man aulen inne machanla, plz mcn joke ekata ganna epa.
Ape affair eka dan 1 yr 2 month. Mage gf eya iwasanawa adui podi detatt taraha yanawa,eya kiyanne man eyata adare nalu,kellek wenuwen karana ewa tika karanawalu.Man eyata adare natnam mata eya kiyana podi deyat duka hitenne nane.wenadata man eyawa clz iwara unama gdara gin danawa,hama dekinma parissam karanawa.eyage clz wala weda goda gahunama man ewa karala deno.Adu tarame eya dukin, weda wediwela pressure innawata man asa nee.ai eya kiyanne man selfish kiyala.Hamadama kiyanne man adare nalu.man eyawa adawanawalu.eya gena hitanne nalu.eyawa hadanna enna epalu, free eke inna dennalu. but man epa kiyala nee kisi dekata. taraha giyama kiyanawa meka nawattamulu kiyala aye eyama katha karanawa samahara dawas walata mamama katha karanawa.
Ane ai mcnla mehema, ubalage kellot me wageda?
. අපි දෙන්නගෙම තියන ලොකුම අඩුපාඩුව තමා තදට කේන්ති යන එක.
හැබැයි පාලනය කරගෙන ඉන්න පුළුවන්. 

උඹ ඒකිව අද ඉඳන් ගානකට නොගන ඉඳපං.. වැඩිය දෙන්න යන්නෙපා.. එතකොට තමා කරේ නඟින්න එන්නෙ.. එෆෙයාර් එක බ්‍රේක් කරනවා අනං මනං කිව්වොත් ඔයාගෙ කැමැත්තක් කියලා නිකන් ගානකට නැතිව වගේ කියලා දාපන්.. රිදෙයි එතකොට..ඒකි අතට ගත්තු දේ කටට දාගන්න පින නැති එකියක්.. මොනා කරන්නද..? හරි එකෙකුට සෙට් උනාම ගෑස් බස්සලා ගනියි.. එදාට නම් උඹව මතක් වෙයි.. පඩේකට ගණන් ගන්නෙපා..
මොකෝ උඹ ඒ වගේ කුප්ප කතාවක් ඇහුවෙ මං වගේ දුප්පත් මනුස්සයෙක්ගෙන්..අරියාදුවට නේද..?
ai kalin dunneuyatath apita thamai denna bari![]()
ai kalin dunne

ow macho uba hari. balamuko ban issaraha eya monada karanne kiyala
කරපු මෝඩකම් නැවත කරන්නෑ මචං.. ඒ ගොනා විකුණ්නා..
හොඳ කරන්න ගිහින් තියෙන ණය මදිවට තවත් ණය වැඩි කරගත්තා..
මං ඔය ගැන කතා කරන්නවත් කැමති නෑ මචං..
ai ubata eka aye hamba une nadda ban ?baya wenna epa ban,ubawa dala yanawa kiyala baya kara kara inna genu mokatada,konda kelin tiyan weda karapan tikak,poddak ubath saren hitapan etakota oya leda mukuth ne.aye ohoma kiyan awama uba affair eka newathuwa kiyapan etcharai,adagena passen ei..

උදවුවක් ද ඕනේ? එහෙනම් දෙයක් කියන්නම්.
ඕවා ඔක්කොම ගස් බයිලා! උඹ පස්සෙන් එන බව දන්න නිසා කියන ඒවා. ඒවගේම උඹ 2nd වෙන බව දැනගෙන කියන ඒවා. ඒකිට තරම් උඹට තරහ යන්නේ නැති බව දැනගෙන කියන ඒවා. ඒකිට වඩා උඹට තද වෙනවනං ඔය කිසි මගුලක් එකදිගට කියවන්නේ නැහැ.
මගේ කෙල්ලත් ඔහොම ඒවා කලාතුරකින් කියාගෙන ඇවිත් තියනවා. ඒ වෙලාවට හොඳ හුක් පද දෙකක් කියලා phone එක තිබ්බම ඊළඟ call එකේදී ලෙඩේ සනීපයි.. අපි දෙන්නගෙම තියන ලොකුම අඩුපාඩුව තමා තදට කේන්ති යන එක.
හැබැයි පාලනය කරගෙන ඉන්න පුළුවන්.
ආයේ ඕවා කියනකොට මෙහෙම කියපන්.
1. තමුසෙට ඕනේ මාව දාල යන්න නම්, මාව එපානං මට පවු නොදී පලයන්. මම වෙන ගැනියෙක් හොයා ගන්නන්.
2. තමුසේ එක්ක මුළු ජිවිත කාලයක් ඉන්න බවට මම මින් ඉදිරියට සහතික වෙන්නේ නෑ. අදහස් නොගැලපෙන එවුන් එක්ක ඉන්න බෑ නේ! බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...
3. තමුසෙට ආදරේ නැත්තන් මෙච්චර කාලයක් තමුසේ වෙනුවෙන් කට්ට කෑවේ @##^*%(^^*& ද?
4. තමුසෙගෙ වැඩ/කියන කතා මම දැන් කාලයක් ඉඳලා note කරගෙන ඉන්නේ.. ඉස්සරහටත් තමුසේ මේ විදිහටම නම් හැසිරෙන්නේ, තමුසෙට අතාරින්න දෙයක් නැති වෙයි. ඒක මුලින්ම කරන්නේ මම.
.........
........
...... etc
ඔය ටික වත් උඹට කියාගන්න පන නැත්තම් උඹ "නියම හෙළ පොන්නයෙක්" බවට මම සහතික වෙනවා. උඹ පොන්නයෙක් නම්, ගෑනිගේ පදේට නටපන්.
උඹ නියම පිරිමියෙක් නම්, ඔය විදිහට වතාවල් 2-3ක් කියලා බලපන්. ටික ටික හරි හැදෙනවානම් ok. හැබැයි තුට්ටුවකට මායිම් කරන්නේ නැත්තම් අතෑරලා දාපන්. ගෑනු ඉන්නවා ඕනේ තරම්.![]()
![]()
uba dekata newena hinda tamai okoma nahayen adilla...aye ohoma kiyaddi mukuth kiyanne nethuwa reply karanne nethuwa katha karanne nehuwa idapan,passe msg ekak dapan uba affair eka newathuwa ona deyak karaganna kiyala.....okoma leda hoda wei ita passe...

.............this ain't a happy ending bro. If the girl doesn't like who you are in your natural way, she's not the right one for you.