Affair problem, plz help

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
uba kiyana kathawat hari ban, kiyanna berikamak nee,
balamuko aye moko kiyanne kiyala meya. sirawatama dukai bn mehema kello gena, hama ekama ekai kiyala hitenawa.

මම සමහර කරුණු කියලා තියනවා ටිකක් සැර වැඩි ඇති බන්... උඹ ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන හොඳ කොල්ලෙක් වෙන්න ඇති. එහෙමනම් උඹේ ජිවිතේ සාර්ථක කරන්නේ, උඹව සතුටින් තියන්නේ ඒවගේම කෙල්ලක් තමයි.

අපි අවුරුදු සියගණන් ජිවත් වෙන්නේ නැහැනේ බන්. දැන් ආයුෂ 70-75ක් විතර. අපි ජිවත් වෙලා ඉන්න ටික කාලේදී සතුටින්/ආතල් එකේ/හිතේ දුකක් නැතුව ඉන්න ඕනේ. ඒ නිසා ඒ දේ උඹට දෙන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක් ව සහකාරිය විදිහට ලංකර ගන්න. උඹව හැම අතින්ම පහතට ඇද දමන එකියක් ජීවිතේට ලං කරගෙන නිකන් කාලකන්නි වෙන්න එපා. ඒ කාලකන්නි කමට සල්ලි තිබ්බා-නැතා කියන ඒක අදාළ වෙන්නේ නැහැ. මානසික සුවය සල්ලි තිබ්බා කියලා ලැබෙන්නේ නැහැ.

උඹට හරියන කෙල්ල ලැබෙන කම් කෙල්ලෝ මාරු කලත් කමක් නැහැ උන් අනාත කරන්නේ නැතුව .

මමත් මේක හරියනකම් මෙයා එක්ක ඉන්නවා... out යන්න ගත්තොත් කියලා අපහු track එකට ගන්න බලනවා. හරියන්නේ නැත්තම් අයින් කරනවා. ඒ ඕන දේකට ලෑස්ති වෙලා ඉඳපන්.

ඕනවට වඩා දෙන්න ගියාම ඔලුවට අත හෝදන එක, ගැනුන්ගෙයි, මිනිස්සුන්ගෙයි, සත්තුන්ගෙයි ඔක්කොගෙම හැටි. ඒ නිසා උඹ කොච්චර ආදරේ වුනත් ඕනෙවට වඩා දෙන්න යන්නේ නැතුව උඹේ තත්වය පවත්වා ගනින්.

එහෙනම් වෙන කිව යුත්තක් නැහැ. good luck! :yes:
 
Steam.PuNk

Member
Oct 27, 2014
76
3
0
Hi mchan la,

Man me fake ekakin awe original eke enna bari hinda, godak aya innawa mawa personally danna.
Man aulen inne machanla, plz mcn joke ekata ganna epa.:(
Ape affair eka dan 1 yr 2 month. Mage gf eya iwasanawa adui podi detatt taraha yanawa,eya kiyanne man eyata adare nalu,kellek wenuwen karana ewa tika karanawalu.Man eyata adare natnam mata eya kiyana podi deyat duka hitenne nane.wenadata man eyawa clz iwara unama gdara gin danawa,hama dekinma parissam karanawa.eyage clz wala weda goda gahunama man ewa karala deno.Adu tarame eya dukin, weda wediwela pressure innawata man asa nee.ai eya kiyanne man selfish kiyala.Hamadama kiyanne man adare nalu.man eyawa adawanawalu.eya gena hitanne nalu.eyawa hadanna enna epalu, free eke inna dennalu. but man epa kiyala nee kisi dekata. taraha giyama kiyanawa meka nawattamulu kiyala aye eyama katha karanawa samahara dawas walata mamama katha karanawa.
Ane ai mcnla mehema, ubalage kellot me wageda?

:sorry::sorry: pala nokiya pala bedanawa wage
 
  • Sep 1, 2014
    73
    5
    18
    samahara wita akita ubawa atha arinna oni wlada dn na..kauru hari kelamak kiyalath wnna puluwan uba gna.aki a kelama ahala uba gna saken innwada dn na.akith akka open katha krapan.muladi adi madi krai kiynna e unta uba adaren ahpn kiynkn.ehemath hari giye nattn atha arala dala sathutin hitapan bn..
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    Mata loku atdakeem nam naha
    et...
    mata hitena widiyata nam eyaata oyaawa daala yanna ona welaa wage..
    ekata potak hoyanne.
    oyatama epa wenna oya inna hadanne.
    tawa kenek gana hite ati godak welawata

    ehema nowewa kiyala prarthana karanawa..

    eth penena widiyata ehema tamayi...

    puluwan nam e lagata wenna yana deta hita hadagena muhuna denna lasti wena eka hodai kiyala tamai mata kiyanna tiyenne...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    amila_shan

    Member
    Dec 21, 2014
    6
    1
    0
    මම සමහර කරුණු කියලා තියනවා ටිකක් සැර වැඩි ඇති බන්... උඹ ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන හොඳ කොල්ලෙක් වෙන්න ඇති. එහෙමනම් උඹේ ජිවිතේ සාර්ථක කරන්නේ, උඹව සතුටින් තියන්නේ ඒවගේම කෙල්ලක් තමයි.

    අපි අවුරුදු සියගණන් ජිවත් වෙන්නේ නැහැනේ බන්. දැන් ආයුෂ 70-75ක් විතර. අපි ජිවත් වෙලා ඉන්න ටික කාලේදී සතුටින්/ආතල් එකේ/හිතේ දුකක් නැතුව ඉන්න ඕනේ. ඒ නිසා ඒ දේ උඹට දෙන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක් ව සහකාරිය විදිහට ලංකර ගන්න. උඹව හැම අතින්ම පහතට ඇද දමන එකියක් ජීවිතේට ලං කරගෙන නිකන් කාලකන්නි වෙන්න එපා. ඒ කාලකන්නි කමට සල්ලි තිබ්බා-නැතා කියන ඒක අදාළ වෙන්නේ නැහැ. මානසික සුවය සල්ලි තිබ්බා කියලා ලැබෙන්නේ නැහැ.

    උඹට හරියන කෙල්ල ලැබෙන කම් කෙල්ලෝ මාරු කලත් කමක් නැහැ උන් අනාත කරන්නේ නැතුව .

    මමත් මේක හරියනකම් මෙයා එක්ක ඉන්නවා... out යන්න ගත්තොත් කියලා අපහු track එකට ගන්න බලනවා. හරියන්නේ නැත්තම් අයින් කරනවා. ඒ ඕන දේකට ලෑස්ති වෙලා ඉඳපන්.

    ඕනවට වඩා දෙන්න ගියාම ඔලුවට අත හෝදන එක, ගැනුන්ගෙයි, මිනිස්සුන්ගෙයි, සත්තුන්ගෙයි ඔක්කොගෙම හැටි. ඒ නිසා උඹ කොච්චර ආදරේ වුනත් ඕනෙවට වඩා දෙන්න යන්නේ නැතුව උඹේ තත්වය පවත්වා ගනින්.

    එහෙනම් වෙන කිව යුත්තක් නැහැ. good luck! :yes:

    godak pin macho ube oya ideas walata.kiyana de mata hodata terenawa. :yes:

    :sorry::sorry: pala nokiya pala bedanawa wage

    ubalage kellot ehemada mcn, mawa hadanna enna epa. eya inna widiyata adare karanna natnam yanna kiyanawada?
    wihiluwata hari mehema kiyanoda?
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    machan ohoma baluwoth ape kello 1000 kin hoya ganna ba ne ban :P
    ado okita oni ekko ubawa atha arinna,ehema nattan ubawa natawa natawa,ekita oni widihata ubawa palanaya karanna,hithapan marry karata passe,ube amma,appa,ayya,akka ekka case dagena ubata hema welema meyala ekka jeewath wenna ba api,wenama imu arawa mewa kathandara kiyanna gattoth,uba kohomath marry karala thaniyama inna hadanne kiyamuko,oki kiwwoth ubata ube amma thattata salakanna epa arawa mewa? uba kiyana widihata ubata okiwa marry karoth ekeige padeta natana pabayek wenna thamai wenne,eka nisa puth hodata hithala theeranayak ganin,1 year nemei 6 years love karath nogelapim thiyenawanam wen wiyan,nattan duk widinna wenne ubata witharak nemei,ube amma,appata wagema ubata jathaka wela ipadena un tath duk widinna wenawa.
    eka nisa hodata hithala thiranayak ganin,tikak uba ekiwa ganan ganne nathuwa idala balapan,moko wenne kiyala,wadiya denna yanna epa :)
    Good luck
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඕකිට දැන් ඕන වෙලා තියෙන්නෙ උඹෙන් අයින් වෙලා වෙන එකෙක් ලඟට යන්න. ඔන් ඕකිට යන්න දීපන් බං
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මචෝ අත්දැකීම් තියෙන නිසා උබට පොඩි ටිප් එකක් දෙන්නම්. මාත් උබ වගේමයි බන් කෙල්ල ගැන හිතුවේ.. ඒත් එයත් ඔයි වගේමයි. ආදරේ වැඩියෙන් හම්බෙන තරමට උන් කැමතී බන්. උබ දෙන්න දෙන්න එයාලා තා තා ඉල්ලනව.එහෙම නැත්තන් බලෙන් ගන්නවා.උබටත් වෙලා තියෙන්නේ ඒක. උබ නිකමට ඕන්නන් පොඩ්ඩක් ගනන් උස්සලා බලපන් දවස් 2ක්..Msg එකක්වත් දාන්න එපා. කෙල්ල උබට ආදරේනම් වැඩේ හරියාවි.එහෙම නැතුව කෙල්ල බලන් ඉන්නේ උබෙන් ගැලවෙන්නනම් එයාම කියන්න ඕන ටික කියාවි. ඔයි 2න් මොකක් උනත් උබේ හොදට. අර ඉස්සෙල්ලා සහෝ කෙනෙක් කිව්වා වගේ මිනිහෙක් වෙයන් ඉස්සෙල්ලා. :cool:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    uba kiyana kathawat hari ban, kiyanna berikamak nee,
    balamuko aye moko kiyanne kiyala meya. sirawatama dukai bn mehema kello gena, hama ekama ekai kiyala hitenawa.

    ම්චෝ මෙන්න method එක. මන් උනත් කරන්නේ ඕකමයි.. 95%ක්ම සාර්තක method එකක්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මොන ප**ක් ද බං. ඔන්න ඕකිව අත ඇරපන්. ඇත ඇරලා බලපන් දිගටම ඔය talks දෙනවද කියල. උන් ලොකුව දෙන්නේ උඹ නැවෙනකන් විතරයි.
    Be a Man and do the right thing

    :yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    umbata hambela inne machan serama dewal karagena mukuth mowuna ganata penala yana mattame kellek machan..hondama de umba oya affair eka nawaththala dala minihek wage jiwitheta muna dena eka..:)

    kellek nisa oya wage wenna oni nehe kollek..mamath issara oya wage..eth padam igena gaththa mama..dennam kohethma kellek oya wage line dunnoth thiyaganne nehe..set wenneth nehe ohoma ayata..:)

    eka serayak nawaththamu kiyana wachane demma kiyanne e welawe eyage hithe thiyena de gena hithapan..anna ethakota therei umba kohomada inna oni kiyala..ekama pilithurai thiyenne..nambukara widiyata umbama ain weyan machan..:yes::)

    umbata marry karanna set wena kella oya kella newei...enisa therumak nethi dewal atha erahan..aluthin hithahan..kella nisa duk wenna epa..e dukata kisima watinakamak nehe...eka theri umbata thawa tika kalayak giyama..:)
     
    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    ubalage kellot ehemada mcn, mawa hadanna enna epa. eya inna widiyata adare karanna natnam yanna kiyanawada?
    wihiluwata hari mehema kiyanoda?

    "Mawa hadanna enna epa" :angry:
    Awankawama kiyanawa nam machan mage kella mata mehema kiuwoth mage rathu katta paninawa. ubata kenthi giye nedda? hithe thiyan inna epa. umbata kenthi giyoth eka ekita danenna arapan. kelllo samara welawata nahen andana eka nam common deyak man hithanne. mage ekath ehemai.bt deyakata tharaha unath serayak desarayak pahadili karama eka piligannawa. eth machan uba mechchara dewal karaddith adare ne kiyala puna puna kiyanawa nam eka prashnayak.

    puluwan nam eki oya adare kiyala hithan inna eke definition eka umba hoya ganin. anunge love affairs, unge prashna, films,songs wala love stories blah blah gena ekith ekka tikak katha karahama umbata idea ekak ganna puluwan wei. (mokada samahara eunge adare gena thiyenne hadda bolanda concept ekak :dull:) ita passe eki hithana concept eka umbatath match wenawa nam witharak umba affair degatama karan palayan. :)
     
    jeewitheta oka nam hoyanna baha kollo....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    මචන් ඉතා වගකීමෙන් කියන්නේ කෙල්ල පිට යාමට ඉතා ආසන්නයි :yes: ඕකි හදන්නේ හැම මගුලම උබේ පිටින් දාලා උබෙන් ගැලවෙන්න. වැඩිය ඕවා ගැන හිතන්න එපා. යනවා නම් ඒකිට යන්න දීපන්. හැබැයි ආපහු ඕකිව ලංකරගන්න නම් එපා. උබට ගැලපෙන කෙල්ල ඕකි නෙමේ මචන්.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මොන ප**ක් ද බං. ඔන්න ඕකිව අත ඇරපන්. ඇත ඇරලා බලපන් දිගටම ඔය talks දෙනවද කියල. උන් ලොකුව දෙන්නේ උඹ නැවෙනකන් විතරයි.
    Be a Man and do the right thing
    :D:D:D:D:D:D:D:D:D:D:D
    Umba meka Russell Peters gen neda gaththe Patta :love:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1. මම හිතෙන විදිහට උබේ affair එකේ sex පැත්තක් නැහැ. එකයි ඔකිගේ ඔච්චර සැර..
    2. උබ අහිංසක වැඩි.. කෙල්ල උබට ඒකිට ඕනි විදිහට නටවනවා..
    3. ඕකිට වෙන කොල්ලෙක් දැනටමත් try කරනවා වෙන්නේ පුළුවන්. නැත්තම් ඕකි වෙන කොල්ලෙක් එක්ක sms කරනවා. උබේ එකේ පිට යාමට ඉතාමත් ලගයි..

    පලවෙනි දේ තමා පිරිමියෙක් වෙයන්. safe method use කරලා sex කරපන්. addict වෙන්න එපා control කර ගනින් හැබැයි.. sex කලාට පස්සේ ඔකිගේ සැර ගොඩක් බහි. හැබැයි ඊට පස්සේ උබ පරයෙක් නොවී ඒකිට අවංකව love කරපන්.. නැත්තම් උබ මැරුණු දාට උබේ මල කදටත් හෙන ගහයි..

    එක එක ගනුන්ට එක එක බෙහෙත් තියන්නේ. උබේ ගැනිට දෙන්න ඕනි හොදම බෙහෙත ඕක තමා..