අඩෝ මේ ලංකාවේ කුකුළෝ කිකිලියෝ තටමල මොකෙක් හරි සෙට් කර ගත්තම affair එකක් පටන් ගත්ත කියනවා. ව්‍යවහාරික භාෂාවේ එක වැරදි පකෝ. affair කියන්නේ අනියම් සම්බන්ද වලට. ඒ කියන්නේ වෙන උන්ගේ පාර්ට්නර් කෙනෙක්ට කොටන එක. රිලෙෂන්ශිප් එකක් පටන්ගත්ත කියපිය.
Bump
------ Post added on Jul 15, 2023 at 12:47 PM
Bump
------ Post added on Jul 15, 2023 at 12:47 PM