නිව්යෝක් ටයිම්ස් Vs අල් ජසීරා!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නිව්යෝක් ටයිම්ස් Vs අල් ජසීරා!

    ඇයි මේ එක පාරටම නිව්යෝක් ටයිම්ස් ෆයර් වුනේ! වෙනදට ෆයර් වෙන්නේ අල් ජසීරානේ! ඇයිමේ මාරුවෙලා. අල් ජසීරා වලට හොයන්න බැරි ඒවා නිවුස් ඇමරිකාව හොයලා! එතකොට ඇමරිකාව හරිද? :rolleyes:

    පොඩ්ඩක් කියහල්ලකෝ බලන්න... ඔන්න ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා! :baffled: මට හිතෙන දේවල් තමා මේවා...(අමනාප වෙනව හෙම නොවේ ඕං...) :rofl:

    Number 1
    ලංකා ආන්ඩුවට හොයාගන්න බැරිදේවල් ඇමරිකාවේ නිකම්ම නිකන් මාධ්‍යවේදිනියක් හොයලාද? ඒ කොහොමද? ඇයි ඒ... :rolleyes:

    Number 2
    ඇමරිකාවේ CIA එක මේකට සම්බන්ඳ ද? ඇයි ඒ... :rolleyes:

    Number 3
    ලංකා ආන්ඩුවට ප්‍රතිවාදීන්ගේ වැරදි හෙවීමට ඇති නොහැකියාවට ඇමරිකාවට දුක හිතිලද? ඇයි ඒ... :rolleyes:

    Number 4
    ඇමරිකාවම විතරද, නැත්තන් ඉන්දියාවත් මේකට සම්බන්ද ද? ආ, එතකොට රුසියාව. (මොකද කොන්දක් තියෙන නායකයෙක් 2020 දී ආවොත් ඕකුන්ට ඕනාවිදිහට නටන්න බැරිවෙනවනේ) තව එකක්, චීනේ එවුන්ට වැඩදෙනවට ඔය රටවල් 3ම තරහයිනේ! ඇයි ඒ... :rolleyes:

    Number 5
    මේකට රජය මැදිහත්ද? නැත්තන් තොත්ත බබාද? ඇයි ඒ... :rolleyes:

    Number 6
    ඇයි මේ ඡන්දෙ ලංවෙලාම මේවා වෙන්නේ! ඇයි ඒ... :rolleyes:

    Number 7
    මහින්දට මෙච්චර ලොකු චෝදනාවක් කරද්දිත්, මහින්ද කටක්වත් අරින් නෑනේ! වටේම ඉන්න උන් ප්‍රකාශ නිකුත් කොරන්නේ! (කබ්රාල් තුමා හේම...) ඉබේම ප්‍රකාශ නිකුත් කරනවද බන්! ඇයි ඒ... :rolleyes:

    Number 8
    මහින්ද වැරදි නැත්නම් නිව්යෝක් ටයිම්ස් වලට එරෙහිව නඩු පවරන්න පුලුවන්නේ ක්ෂනිකවම? සද්ද නැතුව ඉන්න කොට වෙන්නේ මහින්දගේ කීර්තිනාමයට හානිවෙන එකනේ! අනෙක මහින්ද සද්දනෑ කියන්නේ ආන්ඩුවට වාසිනේ! ඇයි ඒ... :rolleyes:

    අන්තිම ප්‍රශ්නය?

    නිව්යෝක් ටයිම්ස් වගේ පුවත්පතක්, ලංකාව වගේ රටකින් තමන්ගේ කීර්ති නාමයට හානිකරගෙන කිචවෙන්න වැරදි නිවුස් එකක් දායිද මේවගේ! :baffled: :rofl: :P :angry: :D :confused: :oo: ;)

    ලියන්නා කෙසේ ලීවත්, කියවන්නා අවබෝදයෙන් යුතුව කියවිය යුතුය.

    27.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,757
    2,793
    113
    More to come machn. Gota enawa kiyala kathawa yaddi anduwata support ekata owa eliyata daanne.

    Kohomath oke kiyala thiyena kathawa aththa wenna one.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    There were some discussions previously. Many Sri Lankan people don't listen to or read about concurrent issues no?
    The only problem I have is why this government won't take any action regarding this crime. Because they continuously chant Mahinda had followed the country into a debt trap.
    My conclusion is all these people are thieves. This government, previous government and people who claim they can develop this country in a short period of time. These all are money grabbing thieves who live out of tax money of the general public.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,686
    113
    ලංකා ආන්ඩුවට හොයාගන්න බැරිදේවල් ඇමරිකාවේ නිකම්ම නිකන් මාධ්‍යවේදිනියක් හොයලාද? ඒ කොහොමද? ඇයි ඒ...

    මෙක පට්ට.....නිව් යොර්ක් ටයිම්ස් පත්තරෙ කියන විදියට මහින්දගෙ කැම්පෙන් එකට චීන සමාගම සල්ලි දීල තියන බව දැනගෙන තියෙන්නේ ආන්ඩුවම කරපු පරීක්ශනෙකින්, එකෙ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් එකවුන්ට් එකකින් සල්ලි යවපු හැටිත් එකෙ තිබ්බලු..එත් අද කිරිඇල්ල කියනව එහෙම සල්ලියක් කොහෙද ගියෙ ඩුබායිවත් දැම්මද කියල තාම හොයනවලු, එගැන දැන ගත්තෙන් පත්තරෙ ගියාට පස්සෙලු ....
    පත්තරෙ කියනව ආන්ඩුවලු කිව්වෙ....ආන්ඩුව කියනව පත්තරෙ තිබ්බට පස්සෙ හොයනවලු 😂

    <At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.> nyt

    k1ncr3q.jpg

    https://www.facebook.com/photo.php?...3043768962.133259.664523962&type=3&permPage=1
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    More to come machn. Gota enawa kiyala kathawa yaddi anduwata support ekata owa eliyata daanne.

    Kohomath oke kiyala thiyena kathawa aththa wenna one.

    ela ela matak wena eva dapan :yes:

    ලංකා ආන්ඩුවට හොයාගන්න බැරිදේවල් ඇමරිකාවේ නිකම්ම නිකන් මාධ්‍යවේදිනියක් හොයලාද? ඒ කොහොමද? ඇයි ඒ...

    මෙක පට්ට.....නිව් යොර්ක් ටයිම්ස් පත්තරෙ කියන විදියට මහින්දගෙ කැම්පෙන් එකට චීන සමාගම සල්ලි දීල තියන බව දැනගෙන තියෙන්නේ ආන්ඩුවම කරපු පරීක්ශනෙකින්, එකෙ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් එකවුන්ට් එකකින් සල්ලි යවපු හැටිත් එකෙ තිබ්බලු..එත් අද කිරිඇල්ල කියනව එහෙම සල්ලියක් කොහෙද ගියෙ ඩුබායිවත් දැම්මද කියල තාම හොයනවලු, එගැන දැන ගත්තෙන් පත්තරෙ ගියාට පස්සෙලු ....
    පත්තරෙ කියනව ආන්ඩුවලු කිව්වෙ....ආන්ඩුව කියනව පත්තරෙ තිබ්බට පස්සෙ හොයනවලු 😂

    <At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.> nyt

    k1ncr3q.jpg

    https://www.facebook.com/photo.php?...3043768962.133259.664523962&type=3&permPage=1

    habata :rofl:

    mokakda bn wela tiyenne?

    ai bn! :rolleyes:

    There were some discussions previously. Many Sri Lankan people don't listen to or read about concurrent issues no?
    The only problem I have is why this government won't take any action regarding this crime. Because they continuously chant Mahinda had followed the country into a debt trap.
    My conclusion is all these people are thieves. This government, previous government and people who claim they can develop this country in a short period of time. These all are money grabbing thieves who live out of tax money of the general public.

    :yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකා ආන්ඩුවට හොයාගන්න බැරිදේවල් ඇමරිකාවේ නිකම්ම නිකන් මාධ්‍යවේදිනියක් හොයලාද? ඒ කොහොමද? ඇයි ඒ...

    මෙක පට්ට.....නිව් යොර්ක් ටයිම්ස් පත්තරෙ කියන විදියට මහින්දගෙ කැම්පෙන් එකට චීන සමාගම සල්ලි දීල තියන බව දැනගෙන තියෙන්නේ ආන්ඩුවම කරපු පරීක්ශනෙකින්, එකෙ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් එකවුන්ට් එකකින් සල්ලි යවපු හැටිත් එකෙ තිබ්බලු..එත් අද කිරිඇල්ල කියනව එහෙම සල්ලියක් කොහෙද ගියෙ ඩුබායිවත් දැම්මද කියල තාම හොයනවලු, එගැන දැන ගත්තෙන් පත්තරෙ ගියාට පස්සෙලු ....
    පත්තරෙ කියනව ආන්ඩුවලු කිව්වෙ....ආන්ඩුව කියනව පත්තරෙ තිබ්බට පස්සෙ හොයනවලු 😂

    <At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.> nyt

    k1ncr3q.jpg

    https://www.facebook.com/photo.php?...3043768962.133259.664523962&type=3&permPage=1

    US government wenna athi
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකටද බන් මේ ෆේක් වලින් මෙච්චර ඇනලිසිස් කරන්නේ...
    කොන්දක් නැත්ද තමන්ගේ අදහස් කියන්න. වීව් එක කියන්න.
    ඔන්න අසහන ත්‍රෙඩ් දාන උන් නම් බෑන් වෙයි කියලා හිතුවැකි.

    කොහොම උනත් කාලෙකට කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගැනත් මොකක්දො පත්තරේක ආටිකල් එකක් ගියා... එතකොට හුඟක් අය කිව්වේ මෛත්‍රීගේ හොර වැඩ කියලා.... දැන් මහින්දට ඇවිල්ලා චෝදනාවක්...
    මේකේ කියන විදියට ලංකාවේ නිලධාරීන්ගේ විමර්ශනයක වාර්තාව අනූව හදපු එකක් කියලනේ.. ඒ රිපෝට් එකේ කරුණු ඇත්තනම් මොකක්දෝ ඩීල් එකකින් තොරතුරු හංගලා.... ඒකේ කරුණු බොරු කියලා ඔප්පු කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ... රජයේ වගකීම රජයේ එහෙම විමර්ශනයක් කරලා ලැබුණු කරුණු රටට හෙළිකිරීම.

    බඩු, සල්ලි ඡන්දේ කටේ බෙදපු එක බොරුවක් නෙවෙයි. ඒ බෙදුව සල්ලි කොහෙන්ද කියලා හොයන එක මහා අමාරු දෙයක් නෙවෙයි. කුමක් නමුත් රටට හංගන කරුණු තියේ කවුරු කවුරුත්...
    නායකයොයි කියාගත්තු තුන්ග්ල්ලම ඡෝදනා ලැබූවන්...

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි දන්නේ නෑ ඔය මොනවත්.... ඒත් මහින්ද මුත්තා පරදියි කියලා බයට බෙදුවා බෙදිල්ලක් ඒක නං ඇස් පනාපිට දැක්කා.......ඒවානං මහින්දගේ සල්ලි වෙන්න බෑ ........
    දැන් අහයි මහින්දගේ කක්කුස්සි වල ඉහං කන උන්, දැන් තියෙන්නේ යූ එන් පී ආණ්ඩුවක් ඉතිං දඬුවන් කරපංකෝ කියලා

    දෙගොල්ලොට දෙගොල්ලෝ පිට කහගන්නව...... ඊළඟ පාර මහින්ද හෝ එයාගේ කවුරුහරි දින්නොත් බැඳුම්කරේ ගැන කට හොලවන්නේ නෑ........ කරගන්නම දෙයක් නැතිවුනොත් බැංකුවේ දෙතුන්දෙනෙක් සතියකට දෙකකට ඇතුලේ දායි........
    ප්‍රධාන පක්ෂේ විපක්ෂෙට කෙළවන්නේ නෑ මොකෝ කෙලෙව්වොත් ඊළඟ පාර උන්ටත් අරුන් කෙලවන නිසා........ ගිළෙන බෝට්ටුවේ කට්ටිය ආතල් ගන්නවා...... රට වලට
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43

    :yes::yes::yes: wede kiyanna oya tika ape gonnunta therenne nene... :rofl:
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    හොද හොද සෙල්ලම් චන්දය කිට්ටු වෙන කෝට
    අපි ඉතින් කෝමත් රට කන උන්ට කතිරය ගාහාන උන්නේ