Affair vs relationship

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    997
    113
    අඩෝ මේ ලංකාවේ කුකුළෝ කිකිලියෝ තටමල මොකෙක් හරි සෙට් කර ගත්තම affair එකක් පටන් ගත්ත කියනවා. ව්‍යවහාරික භාෂාවේ එක වැරදි පකෝ. affair කියන්නේ අනියම් සම්බන්ද වලට. ඒ කියන්නේ වෙන උන්ගේ පාර්ට්නර් කෙනෙක්ට කොටන එක. රිලෙෂන්ශිප් එකක් පටන්ගත්ත කියපිය.

    Bump
    ------ Post added on Jul 15, 2023 at 12:47 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    අඩෝ මේ ලංකාවේ කුකුළෝ කිකිලියෝ තටමල මොකෙක් හරි සෙට් කර ගත්තම affair එකක් පටන් ගත්ත කියනවා. ව්‍යවහාරික භාෂාවේ එක වැරදි පකෝ. affair කියන්නේ අනියම් සම්බන්ද වලට. ඒ කියන්නේ වෙන උන්ගේ පාර්ට්නර් කෙනෙක්ට කොටන එක. රිලෙෂන්ශිප් එකක් පටන්ගත්ත කියපිය.

    Bump
    ------ Post added on Jul 15, 2023 at 12:47 PM
    ඇත්ත ඇත්ත.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    කිරියෙ මහත්වරු අඬවන්නෙ නැතුව ඔය ළමය යන්න. තනිකඩ ජීවියොන්ට මොන relationship ද මොන affair ද
     
    Last edited: