afgan c17 us airforce

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මෙහෙම හිතන පතන උන් ඉන්න රටක් අල්ලගන්න එක අහන්න දෙයක් ද.

    හැබැයි ලංකාවේ උනත් ඔයිට වඩා දෙයක්නම් බලපොර්ත්තුවෙන්න එපා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    image.png


    me wage gon harak tikak. meka close unama oke inna un tika bima. netat.. 400 - 500kmph yanakota kohoma innada oke?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    වෑට්ච්ච ෆෝන් එහෙම නැද්ද දන්නේ නෑ වික්‍රමේ බලලා ෆන් එකක් ගන්න🤣 අතත් වනනවා කියහන්කෝ.
    එහෙම කියන්න එපා යකූ රට යද්දි සැලුට් එකක් ගැහුවම මක් වෙනවද? අනික ඇමරිකාවට. රෙස්ට් ඉන් ෆීස් නානා.. :lol:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මමත් හිතන්නෙ එහෙම තමා. ඔය වීඩියෝ එක කරපු එකා ජීවතුන් අතර ඉන්නවා .උගෙ නම

    Ramin Ahmadi

    , ඌම තමා මෙක FB අප්ලෝඩ් කරලා තියෙන්නෙත්
    Ado me balapanko uge post ekata godak comment dala thiyenna sinhalu. man kiwwe sinhaluth Afghan vage kiyla