After Effects CS5 32bit ලින්ක් එකක් ඕන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    After Effects CS5 32bit ලින්ක් එකක් ඕන

    After Effects CS5 32bit ලින්ක් එකක් ඕන කාගේ හරි ලග තියවනම් අප්ලෝඩ් කරලා දෙනවද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    cs4 වලිං පස්සෙ ae 32bit ආවෙ නෑ දන්න තරමින් :no: :no:
    වීඩියෝ එඩිටිං වගේ වැඩ කරනවනං 32 දාගන්න එපා බං වැඩක් නෑ 64 දාපං :dull: :dull:
    3ඩ් මැක්ස් මායා ඕවත් මතක විදිහට 2010න් වගේ පස්සෙ 32 නෑ :no: :no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    cs4 වලිං පස්සෙ ae 32bit ආවෙ නෑ දන්න තරමින් :no: :no:
    වීඩියෝ එඩිටිං වගේ වැඩ කරනවනං 32 දාගන්න එපා බං වැඩක් නෑ 64 දාපං :dull: :dull:
    3ඩ් මැක්ස් මායා ඕවත් මතක විදිහට 2010න් වගේ පස්සෙ 32 නෑ :no: :no:
    උබත් ඕවා කරනවද :dull: