After migration thoughts

Emios

Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    math oka thama hithagena inne karala balanna. habaiyi wadee amarui nam giyaa, kalin scholarship ekake Europe set wela giyeth naa meh gamak gahanna ona nisaaa, Australia th same 476 visa eka set unaa giyee naa

    mehe thama salli and balaya thiyanawa nam weather eka honda, health free, cost of living aduma loke ekama country eka.
    Uba giyanan melahata amara kattak kanawa rewila inna tibba
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    Uba giyanan melahata amara kattak kanawa rewila inna tibba

    amboo uba nisaa thama berunee Australia nam :P :yes: . mama nathnama gihilla yakoo :baffled: ara expat forums ehama baluwa thama seen eka therunee mata :baffled:

    ape giyapu unta rewilaa inne PR ekath case nisaa :(, mehe honda padi gathaa Civil engineering karapu un giyaa

    paw bung ithin, hamoma yanne life eka goda daganna ne, unge karume thama, godak un dan uber eats karanne mama hithana widiyata
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    mehe thama salli and balaya thiyanawa nam weather eka honda, health free, cost of living aduma loke ekama country eka.

    මේ කතාව ඇත්ත.. හොර, බොරු, වංචා, කුඩු නැතුව උනත් මහන්සි වෙලා ගේමක් ගහනවා නම් ලංකාව හොදයි.. විශේෂයෙන් Entrepreneurship ඇගේම තියෙන එකෙක් ට Australia, Canada වලට වඩා හොද වෙන්න පුළුවන්.. (U.S. නම් වෙනම කතාවක්) මොන ගේම ගැහුවත් සමහර වෙලාවට system එක manipulate කරන්න හෝ අසම්මත ක්‍රම භාවිතා කරන්න බලන් ගේමට බහින්න ඕනේ ඉතින් (අසම්මත කිව්වේ නීති විරොධී ම නෙමේ)..

    තැනකට ආවට පස්සේ Tax System එක උනත් ලන්කාවෙ හොදට සල්ලි තියෙන උන්ට පට්ට වාසී..
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මම දැකපු ලංකාවේ උන් ලයිෆ් එක විදින්නේ නෑ.හිත භාගයක් ලංකාවේ.
    ආපු රටේ විදිහට අනුගත නොවී ඉන්න අමාරුයි.විශේෂයෙන්ම ළමයින්ගේ කටයුතු වලදී.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    amboo uba nisaa thama berunee Australia nam :P :yes: . mama nathnama gihilla yakoo :baffled: ara expat forums ehama baluwa thama seen eka therunee mata :baffled:

    ape giyapu unta rewilaa inne PR ekath case nisaa :(, mehe honda padi gathaa Civil engineering karapu un giyaa

    paw bung ithin, hamoma yanne life eka goda daganna ne, unge karume thama, godak un dan uber eats karanne mama hithana widiyata
    amboo uba nisaa thama berunee Australia nam :P :yes: . mama nathnama gihilla yakoo :baffled: ara expat forums ehama baluwa thama seen eka therunee mata :baffled:

    ape giyapu unta rewilaa inne PR ekath case nisaa :(, mehe honda padi gathaa Civil engineering karapu un giyaa

    paw bung ithin, hamoma yanne life eka goda daganna ne, unge karume thama, godak un dan uber eats karanne mama hithana widiyata

    ekama chance eka dan 491 visa daganna eka.ekath dan danne family sponsored witarai.full anathai
     
    • Sad
    Reactions: acryan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    math oka thama hithagena inne karala balanna. habaiyi wadee amarui nam giyaa, kalin scholarship ekake Europe set wela giyeth naa meh gamak gahanna ona nisaaa, Australia th same 476 visa eka set unaa giyee naa

    mehe thama salli and balaya thiyanawa nam weather eka honda, health free, cost of living aduma loke ekama country eka.

    ම්ම්ම්ම් ඒක ඇත්ත... 😊
     
    • Like
    Reactions: kinkon and D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙන්ම සතුටුයි බං. අපිටත් හොඳයි, ළමයින්ටත් ගොඩක් හොඳයි.

    මගේ අක්කා සල්ලි දීලා මුඩුක්කු වල නැවතිලා ඉඳලා ලක්ෂ පහක් හයක් වෙනම ඉස්කෝලෙට දීලා කොලඹ හොඳම ඉස්කෝලෙට දානකොට මගේ එකා ඇප්ලයි කරන පරක්කුවට හොඳ ඉස්කෝලෙකට යනවා.

    මගේ අක්කා හොඳම ඉස්කෝලෙට ළමයා දාලා ඒ ඉස්කෝලේ ඉංග්රීසි නෑ කියලා පොඩි එකාව පංති ගානේ දක්කනකොට මගේ එවුන් ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නවා.

    අක්කාගේ ළමයින්ට පොත් පැන්සල් බෑග් හැමදේම අරං දෙනකොට, මගේ ළමයින්ට ඉස්කෝලෙන් ඒ හැමදේම ලබා දෙනවා.

    අක්කා ළමයි හදලා අතින් කයිට් කරන් දඟලනකොට මගේ ළමයින්ට ආණ්ඩුවෙන් සල්ලි දෙනවා.

    මගේ අක්කා හොඳම ඉස්කෝලෙකට දාලත්, ශිෂ්ෂත්වෙන් යන්න තව ඉස්කෝලයක් නැතත් ශිශ්ශත්වේ පාස් වෙලා එන උන්ගෙන් එයාගේ ළමයා බේරගන්න ක්ලාස් යවනකොට මගේ උන් නිසහසේ ඉගෙනගන්නවා.

    මගේ අක්කා එයාගේ පුතා ඒලවල් ඉවරකරලා මල්ලි ලඟට යවලා රට උගන්නන්න හීන දකිනකොට මගේ උන් මෙහේ ලල් එකේ ගේම ගහනවා.

    මගේ අක්කගේ ළමය අක්කව අතෑරලා මෙහෙ පදින්චිවෙන්න, ජිවිතේ පටන්ගන්න මහන්සිවෙනකොට මගේ උන් සැපේ ජීවත්වෙනවා.

    නෑදෑයෝ මොන අලි උකෙන් හිටියත් මගේ උන් පාස්පෝට් එක පෙන්නපු ගමන් උන් ඔක්කොම කැලේ. ඉතින් මට හෝ මගේ ළමයින්ට මගේ නෑයොන්ගෙන්වත් වයිෆ්ගේ නෑයොන්ගේන්වත් තරඟයක් නෑ. උන් ගොං පාට් දාන්න එන්නෙත් නෑ.

    දේශපාලකයින් රටට කෙලෙව්වොත් නීතියෙන් දඬුවම් දෙනවා. ඉතින් ලංකාවේ වගේ සාප කර කර ඉන්න උවමනාවක් නෑ.

    මට තියෙන එකම අවුල සීතල විතරයි. තියෙන සැප මතක්කරන් හීටරේ දාගත්තම රස්නෙට සැපේ ඉන්නවා.

    ඔය පොඩ්ඩයි කිව්වේ.

    මම ලංකාවේ හිටියනං මේ දේවල් කරගන්න බැරිව හෙන අසහනෙන් ඉන්න මිනිහෙක්. වෙලාවට හරි තීරණය ගත්ත නිසා ලංකාවේ අසහන බලු පොරෙන් නිදහස්.
     
    මොකක්ද බන් රට .
    ලංකාවේ කරපු රස්සාව සහ දැන් කරන රස්සාව ගැන සැටිස්ද
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    එකෙන්ම සතුටුයි බං.

    මම ලංකාවේ හිටියනං මේ දේවල් කරගන්න බැරිව හෙන අසහනෙන් ඉන්න මිනිහෙක්. වෙලාවට හරි තීරණය ගත්ත නිසා ලංකාවේ අසහන බලු පොරෙන් නිදහස්.
    uba inne mona rateda. kamathi nam witharak kiyapan.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    හේතුත් කියන්න පුලුවන්ද ?

    godak dewal kiyanda puluwan macho, kotanda kammeli ban, but bullet points walin qwoth:

    - quality of the life
    - work environment
    - work life balance
    - standards of food
    - quality of kids education
    etc...

    negatives gena kata kalot:
    - ammawai thatthawai meheta gannakal ayalawa tikak miss wenawa, but gattata passe puduma nidahas denenawa.
    - ow winter ekata seetalai, man inna diha -25c wage yanawa max, but mama normally 4 seasons seen ekata kemati, hemadama ekama widiyata tiyenne netuwa parisaraya wenas weddi podi atal ekak tiyenawa.
    - racism, na qwot eka boruwak, hebei oya samaharak ewun kiyawana wage ali baila wenne na
     
    • Love
    • Like
    Reactions: tha123 and shenat

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mehemai mchn onama western country ekakata giyat brown color skin un 2nd class citizenla widiyata gannan ganne eth hama suddama newei.Salli thiyenawa nam oya kisi case ekak na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    මම නම් ඔය කියන යුරොපෙ ඇමරිකා ගිහින් නැහැ . හිටියෙ කටාර් විතරයි .
    මෙහෙම දෙයක් කියන්නම් .

    තනිකඩයෙක්ට සොමාලියාවත් හොඳා.
    මොකද කවුරුත් හොයන්න කරන්න නැහැ වගකීම් අඩුයි ආතල් ලයිෆ් .

    එත් පවුලක් වෙච්ච මිනිහෙක් එහෙම නෙමෙ නෙ .
    පවුලක් වෙච්ච මිනිහෙක් ෆොකස් කරන්නෙ තමන් ගැනවත් ගැණි ගැනවත් නෙමෙ තමන්ගෙ ළමයා/ළමයි ගැන.
    ඔය යුරොපෙ/ඇමරිකාවෙ ගිය ඔනිම ප්‍රොෆෙශනල් හො රෙෆියුජි පොරක් උනත් ඇහැව්වොත් කියන්නෙ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඔනි.
    ලමයින්ට හොඳ අනාගතයක් හදන්න ඔනි වගෙ සීන්.

    ඒ වගෙම මෙහෙම දෙයක් .
    මැණික් ගරන තියරිය හැමතැනම වගෙම මෙතනත් ඇප්ලයි වෙනවා.

    ඒ කිව්වෙ මොකක්ද ?

    උඹ මැණික් ගරද්දි වෛරෝඩි ,කාකනිල විතරක් හම්බ වෙන්න පුළුවන් ,
    එක සැරෙට ඩොලර් මිලියන ගාණක නිල් මැණිකක් හම්බ වෙන්නෙත් පුළුවන්

    මැණික් ගරන හැමොම කොටිපතියො නෙමෙ.
    හැබැයි මැනික් නොගරන අයට සාපෙක්ෂව යමක් කමක් තියෙන්න පුළුවන් .
    ඒ වගෙම වාසනාවත් ඔනි

    අන්න ඒ වගෙ තමා ඔය යුරොපෙ ඇමරිකාවෙ කතන්දරෙත්.
    ලංකාවෙ ඉඳන් අල වෙන උන්ට සාපෙක්ෂව නම් එහෙ ගිහින් කක්කුස්සියක් හොදලා හරි ඉන්න එක සැපක් .
    එත් ඒ රටවල් වලදි උනත් හිතන මට්ටම හො ඉන් එහා මට්ටමට යමක් කමක් කරගන්න තැනකට එන්නෙ බොහොම සුළු පිරිසක්.
    අනික් අය යන්තම් ශේප් එකෙ ඇදගෙන යනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,899
    113
    සේදවත්ත
    නීතිය ලංකාවට වඩා පිලිවෙලයි මිනිස්සු පිලිපදිනවා
    පිලිවෙල ලංකාවට වඩා වැඩි මිනිස්සු පිලිවෙලකට දෙයක් කරනවා මරාගෙන මැරෙන්න යන්නේ නැ වෙන එකෙක් පාපගෙන
    හැදියාවන් ලංකාවේ මිනිස්සු කියනවට වඩා හොදයි, ලිංගිකත්වය ලංකාවට වඩා නිදහස් සහ සරලයි ඒක සංකෘතියක් එක්ක බද්ධ කරන් පිස්සු කෙලින්නේ නැ සංකෘතිය වෙනම හරියට රකිනවා
    සල්ලි වලට වඩා මිනිස්සු ජීවත් වෙන්න බලනවා තන්හාව අඩුයි, අල්පේක්ශ ජීවිත ක්‍රම
    අහාර රාටවා සරලයි අමුයි ගුණදායකයි හැබැයි එකෙන් නම් මම ලංකාව එක්ක ඉන්නවා අපේ ඒවට ගන්න බැ
    ලමයි ගැන ගොඩක් හිතනවා ආරක්ශාව දෙනවා අධ්‍යාපනය සහ පුරුදු පොඩි කාලෙම පුරුදු කරනවා . ලමයි මිශ්‍ර ලිංගිකත්වයක් තුල හැදෙන්න අරිනවා සහ 16-18 කාලයේ ස්වයං තීරණ සහ ජීවිතයක් ගත කරන්න ඉඩ දෙනවා පස්සෙන් ඇවිත් වද දෙන්නේ නැ .
    රජයන් බදු සල්ලි වලට වැඩ කරනවා , ගොං ආතල් ගන් නැ සුදුස්දාට සුදුසු තැන දෙනවා
    ඉතිහාසය අඩුයි නමුත් හොද වර්තමානයක් හදන්න බලනවා
    පොදු ප්‍රවාහනය ඉතාමත් හොදයි කාර්‍යක්ශමයි, රාජ්‍ය ආයතන ඉතා හොදයි
    කැලැ කපනවට වඩා වවනවා , සුද්දන්ට පරිසර විවිධත්වයන් අඩුයි එම නිසා ලංකාව වගේ රටවලට යනවා එයාල පරිසරය එක්ක ඉන්න සහ ස්වාභාවික අහාර වලට දැඩි නැබුරුවක් තියනවා දැන්
    අනුන්ගේ රෙද්දවල් හොයන් නැ ඒක නම් පට්ට ලොකු දෙයක්