after the meal feel sleepy

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Mata kema kewata passe patta nidimathak enawa bn.. habai night ekedi na. Mata gastritis thiyenawa tikak.. meka ledakda bn. ubalatath mehemada?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    අපෝ මටත් ඕක තියෙනවා.. හිටගෙන නින්ද යනවා බන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    සින්දුවක් සද්ද්ට ඇහුන හරි , FM channel එකක් හරි ඇහුන හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඕකට තමයි "බුදිමත" කියන්නේ (බුදිනවා = කනවා)
    කාල විටක් කෑවම බුදිමත යනව ( චුවිංගම් එකක් කකා හිටපං වැඩකරන තැනත් නිදිමත නම්)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    ඕකට තමයි "බුදිමත" කියන්නේ (බුදිනවා = කනවා)
    කාල විටක් කෑවම බුදිමත යනව ( චුවිංගම් එකක් කකා හිටපං වැඩකරන තැනත් නිදිමත නම්)
    :P
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    චු එකට අයිස් කැටයක් තියගත්තම නිදිමත නැති වෙනෝ
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    bath wala itha alpa washayen alchohol adanguy, eka nisa bath kawama nidi mathak ena eka normal. eth eka dawasak hari nidagaththot diagatama a welawata purudu wela set wenawa, dawas keepayak ninda magarala hitiyoth ibema arila yanawa
     
    ok ok I'll try