Against the Buddhism - බුදු දහමට එරෙහිව

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    okkoma kiyeuwa liyala thibba deth theruna.
    eth hithaganna ba mokakda ethana wenne kiyala.anandra maithree hamuduruwo kiyanne godak balawath kenek kiyala math ahala thiyanawa.
     

    OptiplexFx

    Member
    May 29, 2009
    2,568
    44
    0
    cyberspace
    මෙවගෙ විකාර සුරන්ගනා කතා නිසා තමයි බුදු දහමෙ තියන වැදගත් පිවිතුරු බව නැතිවෙන්නෙ :growl:
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මේ Post එක කියවලා මම නොදන්න සමහර දෙවල් ඉගන ගත්තා ගොඩක් ස්තූතියි හැමොටම.....:):):):)