තව දවස් 45 (මාස 1 1/2 ඇතුලට ) ETCA අත්සන් කරනවා. මේක අත්සන් කලොත් IT විතරක් නෙවෙයි. අනිත් රැකියා වලටත් ප්‍රශ්න එනවා.. ඒ නිසා නිදන් හිටියා ඇති. දැන්වත් වරෙල්ලා. පුළුවන් විදිහට මේක නතර කරන්න උදව් කරපල්ලා.. තව ටික කාලයයි.. මේ කලේ කරන දෙයක් තමයි. පස්සේ අඩලා වැඩක් නෑ.






මොඩිට තියෙන්නේ දිනේ දාල ගිවිසුම ලියන්න විතරයි වෙන්න ඇති.