වැඩක් නෑ බන් ලංකාවෙ ප්‍රධාන පෙළේ අයි ටී කම්පැනි ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ ඔක අතසන් කරල පලවෙනි ඉන්දියන් අයි ටී කාරයො ටික ලංකාවට එනකන්. ඊට පස්සෙ උන් ඔය අඩු පඩියට අරන් ඉන්න අපේ ලෝකල් කැම්පස් වල ඉන්න උන්ට දෙන්න තියෙන ප්‍රමෝෂන් ඉන්ක්‍රිමනට් නවත්තල අරුන්ගෙ පඩියට වැඩ කරන්න කියනවා නැත්නම් ගෙදර යන්න කියනවා. ඒ හින්ද ඔය වර්ටුසා වගේ ඒවා ගැන කතා කරල වැඩක් නෑ. මාස 4කට විතර කලින් පදනම් ආයතනයේ තිබ්බ සෙෂන් එකට ස්ලාස්කොම් එකෙන් ආපු 99එකස් ලොක්ක කියපු කතා ටික ඇහුනම හිතෙන්නෙ උන් ඉන්දියාවෙ එකෙක් අ* ගහල දාපු කැ@ බිංදුවක් පාවෙල ඇවිත් ලංකාවෙ ගෑනියෙක් ගැබ්ගෙන ඉපදුනාද කියල
අනික් සීන් එක ලංකාවෙ පොඩි පොඩි අයි ටී කම්පැනි දාගෙන ලෝකල් අයි ටී කස්ටමර් ලට කේටර් කරන අපේ උන්ට කෙල වෙනවා ඉන්දියන් කාරයෝ 2න්නා 3න් දෙනේ මෙහෙ සෙට් වෙලා උන්ගෙම අයි ටී කඩ දාගෙන අපේ උන්ට වඩා අඩු ගානට ප්‍රොජෙක්ට් කරන්න ගත්තම.
GMOA eka, Hama ekamatama parata bahina anthar shishya bala mandalaya mekata kisi sa.....................ta therei.
99x eke lokka ai bn ehema katha karanne ? etekota ETCA ekata virudda GMOA eka vitarada ?
virtusa,MillenniumIT, etc... unuth ETCA ekata support da?
වැඩක් නෑ බන් ලංකාවෙ ප්‍රධාන පෙළේ අයි ටී කම්පැනි ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ ඔක අතසන් කරල පලවෙනි ඉන්දියන් අයි ටී කාරයො ටික ලංකාවට එනකන්. ඊට පස්සෙ උන් ඔය අඩු පඩියට අරන් ඉන්න අපේ ලෝකල් කැම්පස් වල ඉන්න උන්ට දෙන්න තියෙන ප්‍රමෝෂන් ඉන්ක්‍රිමනට් නවත්තල අරුන්ගෙ පඩියට වැඩ කරන්න කියනවා නැත්නම් ගෙදර යන්න කියනවා. ඒ හින්ද ඔය වර්ටුසා වගේ ඒවා ගැන කතා කරල වැඩක් නෑ. මාස 4කට විතර කලින් පදනම් ආයතනයේ තිබ්බ සෙෂන් එකට ස්ලාස්කොම් එකෙන් ආපු 99එකස් ලොක්ක කියපු කතා ටික ඇහුනම හිතෙන්නෙ උන් ඉන්දියාවෙ එකෙක් අ* ගහල දාපු කැ@ බිංදුවක් පාවෙල ඇවිත් ලංකාවෙ ගෑනියෙක් ගැබ්ගෙන ඉපදුනාද කියල
අනික් සීන් එක ලංකාවෙ පොඩි පොඩි අයි ටී කම්පැනි දාගෙන ලෝකල් අයි ටී කස්ටමර් ලට කේටර් කරන අපේ උන්ට කෙල වෙනවා ඉන්දියන් කාරයෝ 2න්නා 3න් දෙනේ මෙහෙ සෙට් වෙලා උන්ගෙම අයි ටී කඩ දාගෙන අපේ උන්ට වඩා අඩු ගානට ප්‍රොජෙක්ට් කරන්න ගත්තම.
ko bn me maha loku jvp karayo tika...wadakara janathawata kela wenna yanawa..ungen kisi saddayak naha...rohana wijeweeratath awamanayak dan inna jvp hujja kollo
මේකනේ මචන් අපේ උන්ගේ එකමුතුවක් නෑනේ බන්. එකමුතු උනත් වෙන්නේ තමන්ට කෙලවෙනවා කියල දැනගත්තම විතරයි. බලපන් doctors ලට කෙල වෙද්දී විතරයි උන් පාරට බැස්සේ. උන්ගේ ජොබ් safe උනගමන් උන් නෑ. IT උන්ට කෙලවෙද්දී විතරයි උන් පාරට බහින්නේ. තමන්ගේ මඩිය තරඋන ගමන් උන් අකුලා ගන්නවා. ඔය සිද්දිය චිනෙත් එක්ක ගැහුවනන් බලපන් civil engineersල ටික එලියට බහින්නේ නැත්ද කියල. තමන් ගැන විතරක් හිතන රටක උද්ගෝශන විහිලු බන්. උද්ගෝශන වලට රනිල් බය නෑ බන් මොකෝ උගේ වරිගේ උගෙන් පස්සේ කොහොමත් ඉවරයි. පිය සෙනෙහස දැනෙන්න දරුවෙක් ඉන්න ඕනි. දැන් අපේ තාත්තල ඒගොල්ලෝ ඉදිරියේදී නැතිදවසක අපිට කෙළවෙන වැඩ කරන්නේ නෑනේ බන්. එහෙම කැක්කුමක් නැති එකා බලන්නේ පොර ඉන්න කාලේ මොකක් හරි ගේමක් ගහල ගොඩයන වැඩක් කරන්න. රනිලුත් අන්න ඒවගේ එකෙක්. මහින්දය මොන මගුල කලත් උ නැතිදාක අර මීහරක් තුන්දෙනාට ඔලුව උස්සන් ඉන්න පුළුවන් වැඩකරන්නේ. උ කරපු ඔක්කොම ඒවා හරිය කියන්නේ නෑ මන්.
ඕක sign කලාම මේ පොඩි කාලේ ඇතුලත රනිල political සහ financial අතින් ගොඩ. ඔය රෙද්දවල් සැරට දැනෙන්නේ තව අවුරුදු 15ක් - 20ක් විතර යද්දී මේක පොඩි ඉන්දියාවක් වෙද්දී. ඒ කාලේ වෙද්දී ඕකුන් ඔක්කොම වලකජ්ජ ගහල. ඉතුරු වෙන්නේ අපි උබල විතරයි. දැනටමත් ඕකුන් සිංහල චන්ද එහෙම වැඩිය තකන්නේ නෑනේ. මොකද්දෝ හේතුවකට සිංහලය රටේ බහුතරේ උනාට සිංහල චන්ද 45% - 50% ලගින් සමබරව බෙදෙනවා. ඒ හින්ද සුලුජාකිත වැනෙන චන්ද ටික ගත්තාම උන් ගොඩ. සිංහල චන්ද නිකන් fixed deposit වගේ. ඒ හින්ද හැම චන්දෙම සිංහලයව පොඩ්ඩක් අන්දලා සිංහල චන්ද ටික stable තියන් දෙමල මුස්ලිම් චන්ද ටිකට කබ අදිනවා උන් ඉල්ලන ඕනිමගුලක් දිදී. ඔය CEPA ETCA එකෙනුත් දෙමල චන්ද ටික next time UNP හම්බෙනවා මොකෝ උන්ට වාසි නිසා. ඔය මෙහෙට වැඩකරන්න එන උන්ට resident දුන්නොත් ඕක තවත් වැඩියි. ඔව්වට ඉතින් ඕකුන්ට දැනෙන්න දෙන්න ඕනි තාම සිංහලය තම බහුතරේ කියල. එකට ඉතින් කරන්න ඕනි සිංහල උන්ටික එක්කහුවෙලා සුළුජතිය ඔලුව උඩ තියන් ඉන්න එකාට චන්දෙ නොදී ඉන්න එක. අන්න එදාට ඔය මොකා උනත් නැට්ට වනන් එන්නේ සිංහලයාගේ කැමැත්ත ප්‍රමුක කරගෙන. හැබැයි ඉතින් ඔව්ව වෙන්නේ නෑ මොකෝ අපි සින්හලුනේ. ජාතිවාදිය ඇවිස්සුනොත් විතරනේ සිංහලය එකමුතු වෙන්නේ. එහෙම සිංහල ජාතික හැගීමක් දැනෙන්න දෙන්නේ නෑනේ පොලිටික්කෝ. මොකෝ දැන් සිංහල ජාතියක් නෑනේ. භාෂාවක් විතරනේ සිංහල. දැන් ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ. දමිළ මුස්ලිම් විතරයි ජාති වලට ඉන්නේ මේ රටේ පොලිටික්කොන්ගේ මතවාදෙට අනුව.

කොහොමද බන් ඕකා තනි තීරනෙට වැඩ කරන්නේ
හැබැයි ගොඩක් IT වගේම construction company වල ලොක්කෝ නම් උඩින්ම කැමති ඕකට
un kemathy unath kawada hari oka nisa unge lamainta thama kelawenne
Wadak na bn. Lankawata enne india wala joba hoyaganna bari un. Standard eka hithapan.
Okunwa gaththoth company wahanna wenne.
Construction nam ithin labor ne.
LOL bn.ECTA gena katha karanawa wenuwata ara Chillie wa allagena thawa poddak dangalamuda?
Yup. Ehe inna waddanta mehe awith 2.50ta wada karanna tharam puke amaruwak na. Eka kiyalama thibba.ඔව් බන් සිරාවට ඉන්න පජාතම සෙට් එක එන්නේ
indian සුපිරි සෙට් එක යන්නේ USA silicon valley මෙහෙ එන්නේ ඔය දකුණු ඉන්දියාවේ කුජිත සෙට් එක ප්ලේන් ටී එකටයි රොටියටයි වැඩ කරන්න බලාගෙන![]()
virtusa,MillenniumIT, etc... unuth ETCA ekata support da?
Hope all the companies get fucked up real hard.virtusa දැනුත් එහෙම නෙහ්ඔව් MIT ලොක්කෝ ටික කෙල හල හල ඉන්නේ මුන් එනකල්
![]()
Yup. Ehe inna waddanta mehe awith 2.50ta wada karanna tharam puke amaruwak na. Eka kiyalama thibba.
Middle unta ehe job thiyanawa.
Anatha un mehe enawa.
ඒක නතර කරේ මහින්ද. මහින්ද වෙන වැඩකට ඉන්දියාවට ගියාම මන්මොහන් සින්ග් අගමැතිය මහින්දට කියුව හෙටම සීපා අස්සන් කරමු කියල.යුද්දෙත් යන එකේ ඉන්දියාවට බැහ් ගාල තරහ කරගන්ඩ බැරි නිසා,ඒකට මහින්ද හිනා වෙලා,ඇබරුව හොද ගුලියක්. සීපා අස්සන් කරන්ඩ ලoකාව පැත්තෙන් හිටියෙ PB ජයසුන්දර. ඉතින් මහින්දගෙ අණ පරිදි එදා අස්සන් කරන්ඩ තිබ්බදාට පලමු රාත්‍රියෙ PB ජයසුන්දරට මහා බඩේ අමාරුවක් හට ගන්නව.ඉතින් බඩේ අමාරුවට ඉන්දියාවෙ බේත් නැති නිසා PB ජයසුන්දර වහාම ලකාවට එනව අලුයම තිබ්බ ප්ලේන් එකේ නැගල.
ඔක්කොම අස්සන් කරන්ඩ ලැස්ති කරල මන්මොහන් සින්ග් අහනව කො PB කියල,
මහින්ද කියනව 'බලන්ඩකො මනුස්සයට බඩේ අමාරුවක් හැදිල ලකාවට ගියා,අපි ඊලග සැරේ ඔක අස්සන් කරමු' කියල,මහින්ද ඉන්දියාවට බොලෙ බස්සල හිමිට ලකාවට ආව. අන්න එහෙමයි එදා මහින්ද සීපා අස්සන් නොකර රට බේරා ගත්තෙ.මහින්දල රටට ආදරේ මිනිස්සු මොකක් කරල හරි රට බේරනව,රනිල වගේ පාවා දෙන්ඩ බලාගෙන ඉන්න නැ.ඔතනදි රාජ්ය නායකයගෙ රට ගැන තියෙන ආදරයයි වැදගත් වෙන්නෙ.