මේ කතාව පට්ට නෙහ් බන්. මන් අද බැලුවෙ. නලුවන්ගෙ රඟපෑමත් පට්ට.
අනික මේ කාලෙ යශෝදා පට්ට ලස්සනයි නෙහ් බන්.

------ Post added on Sep 22, 2022 at 10:59 PM
@Kalegana ta pinsidda wenna thama, Torana eke parana film balanna gatte.
------ Post added on Sep 22, 2022 at 11:02 PM