agoda.com උදව්වක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචන්ලා කවුරුත් දන්නවනේ agoda.com site ඒක ගැන??

    මම පොඩි holiday bungalow එකක් කර ගෙන යනවා මේ දවස් වල.....

    Booking.com වගෙය් site වලත් දාලයි තියෙන්නේ......Agoda එකට දා ගන්න එකෙය් Register වෙලා මාසයක් වෙනවා තාම උන් මාව contact කරෙය් නැහැ.....උන්ගේ ලංකාවේ ෆොනේ නුම්බෙර් ඒක වැඩ කරන්නෙත් නැහැ.....email යැව්වට Reply එන්නෙත් නැහැ......

    අපරාදේ මට booking ගන්නේ පුළුවන් chance ඒක නාස්ති වෙනවා......

    කවුරුත් දන්නේ නැද්ද agoda ඒක contact කර ගන්නේ විදියක්??

    bump එකක්වත් දා ගෙන යන්නේ පුලුවන්නම්
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මචං උඅ දන්නෙ නැද්ද ලංකාවෙත් Booking Engine එකක් කරනව, ඒක මාර Ratings අරන් තියනව,
    http://bookings.lk
    ඒකෙන් එයාලව contact කරගනින්, 24/7 ඔන්ලියින් හෙල්ප්....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචං උඅ දන්නෙ නැද්ද ලංකාවෙත් Booking Engine එකක් කරනව, ඒක මාර Ratings අරන් තියනව,
    http://bookings.lk
    ඒකෙන් එයාලව contact කරගනින්, 24/7 ඔන්ලියින් හෙල්ප්....

    තැන්ක්ස් මචන්....මම මේකත් සෙට් කර ගන්නම්......
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mama okata danata hotel 10k withara dala ati bun dawasen connect wenawa .....aye mula indala eccount eka hadala dapan

    hari machan aapahu ekak haduwa....umbata mekey contact number ekak ehema nadda??

    appatasiri danui dakke...umbath 2006 EK set ekey ekek.......dana ganeema sathutak
     
    Last edited:

    tharindu.pb

    Member
    Oct 6, 2008
    24
    6
    0
    Bookings.lk eke number eka

    මචන් මම දන්න කෙනෙක් ඉන්නවා Bookings.lk එකේ නිලාන් කියලා. මේකට කථා කරලා බලපන්. 0774247788 - නිලාන්