agreement help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹගෙ අම්මා business partner කෙනෙක් ද?

    උබට ඕක sign කරන්න බැරි මොකද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,084
    12,626
    113
    37
    උඹ ගෙ අම්මා business partner කෙනෙක් ද?
    ඔව් බන් බිස්නස් එකට සෙට් කරගත්තා ඔකොම් කියලා දීලා දැන් එත් අම්මා එක්ක බෑ එපා වෙනවා. එයා කියන විදියට කරන්න ගියොත් ලගදීම හිගමන තමා උදා වෙන්නේ එයාව සෙට් කරගත්ත එකේ මෝඩ කම කියලා හිතුණා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බන් බිස්නස් එකට සෙට් කරගත්තා ඔකොම් කියලා දීලා දැන් එත් අම්මා එක්ක බෑ එපා වෙනවා. එයා කියන විදියට කරන්න ගියොත් ලගදීම හිගමන තමා උදා වෙන්නේ එයාව සෙට් කරගත්ත එකේ මෝඩ කම කියලා හිතුණා
    උබේ පරාණ thread එක්ක බලද්දී තේරෙන්නේ අම්මා එක්ක මේ business වැඩ හරියන්නේ නෑ. උඹ වෙනම office එකක් දාගන්න එක තමයි හොඳම.

    Online business වැඩ වයස අයට කොහොමත් තේරෙන්නේ නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,084
    12,626
    113
    37
    උබේ පරාණ thread එක්ක බලද්දී තේරෙන්නේ අම්මා එක්ක මේ business වැඩ හරියන්නේ නෑ. උඹ වෙනම office එකක් දාගන්න එක තමයි හොඳම.

    Online business වැඩ වයස අයට කොහොමත් තේරෙන්නේ නෑ.
    ඔව් බන් මම එක හිතලා කරන්න ඉන්නේ කොල්ලෙක් වගේ වැඩට අරගෙන ගෙදර අය ලං කරගෙන බෑ කරන්න.

    ammath ekka hosting business,mona jokes da hutto mae
    Account වැඩ ටික දුන්නේ බන් වෙන මොනවත් දුන්නේ නෑ එත් හැම ඒකමට උපදෙස් දෙන්න එනවා දැන් එපා වෙනවා
    ------ Post added on Oct 27, 2021 at 12:07 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,748
    66,953
    113
    ඔව් බන් මම එක හිතලා කරන්න ඉන්නේ කොල්ලෙක් වගේ වැඩට අරගෙන ගෙදර අය ලං කරගෙන බෑ කරන්න.

    Account වැඩ ටික දුන්නේ බන් වෙන මොනවත් දුන්නේ නෑ එත් හැම ඒකමට උපදෙස් දෙන්න එනවා දැන් එපා වෙනවා
    ------ Post added on Oct 27, 2021 at 12:07 PM
    ubatath pisssu ube ammatath pissu
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,084
    12,626
    113
    37
    ගොඩයන්න අමාරුයි ලංකාවෙ බැංකුත් එක්ක. Stripe/payhere වගෙ බැලුවෙ නැද්ද?
    Stripe ගන්න ගියා Hosting Company වලට දෙන්න බෑ කිව්වා උන්.
    ලංකාවේ IPG 4 ගන්න ගියා උන් දුන්නේ නෑ
    Payhere බැලුවේ නෑ