Agroventures 🍃 වැනිලා හිටවල සල්ලි හොයමු

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මොකද්ද මේ තවත් ponzi scheme එකක් වගේ එකක් ද

    WhatsApp Image 2022-09-20 at 7.24.27 PM.jpeg
    WhatsApp Image 2022-09-20 at 7.24.28 PM (1).jpeg
    WhatsApp Image 2022-09-20 at 7.24.28 PM.jpeg
    WhatsApp Image 2022-09-20 at 7.24.27 PM (1).jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇඩ් එකක් නේද.

    මෙහෙමයි. මෙතන currency depreciation එක ගැන කියලා නෑනෙ. මොනව හරි හේතුවක් නිසා වගාව විනාස උනොත් වෙන දේ කියන්නෙත් නෑ. ඒක හංගලා තියෙන්නෙ.

    අධික උද්ධමනය නිසා මුදලේ වටිනාකම එන්න එන්නම අඩු වෙන ලංකාවෙ ඕවට "ඉන්වෙස්ට්" කරනව කියලා කොහේ හරි ඉන්න ජාවාරම්කාරයෙක්ගෙ සල්ලි මල්ල ලොකු කරන එක තමා වෙන්නෙ. 🤣🤣

    හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමා වටින විදේශ මුදලක් තියාගන්න එක. ලංකාවෙ ඒකට ඉඩක් නැත්තං එහෙම ඉඩක් දෙන රටකට යන එක. ලංකාවෙ ඉන්නම ඕන නං ඔය ගානට ගන්න පුලුවන් ඉඩම් තියාගන්න එක.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    No idea about this venture, but the World Vanilla Bean prices are reasonably high. But the peak has passed. It hit record prices in 2017-2018. Some African countries dumped Coffee and went for Vanilla. The largest producer is Madagascar.
     
    • Like
    Reactions: NRTG and aruna1

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    වවන එකක් තනියම වවපල්ලකො මොකටද එක එකාගෙ පැකෙජ් වලට වවන්නෙ? වැනිල කියන්නෙ මාර වටිනාකමක් තියන කොමඩිටි එකක්.. හොද එක්ස්පෝට කෙනෙක් හොයාගෙන එයා එක්ක කතා කරන් එයා ඉල්ලන කොලිටි එකට සප්ලයි කරන්න කතා කරගන්න.. අනිවරෙන් ඔයාට කියල දෙයි වගා කරන එල ගැන සේරම
     
    • Like
    Reactions: NRTG and kulith6

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    No idea about this venture, but the World Vanilla Bean prices are reasonably high. But the peak has passed. It hit record prices in 2017-2018. Some African countries dumped Coffee and went for Vanilla. The largest producer is Madagascar.
    true

    ඇඩ් එකක් නේද.

    මෙහෙමයි. මෙතන currency depreciation එක ගැන කියලා නෑනෙ. මොනව හරි හේතුවක් නිසා වගාව විනාස උනොත් වෙන දේ කියන්නෙත් නෑ. ඒක හංගලා තියෙන්නෙ.

    අධික උද්ධමනය නිසා මුදලේ වටිනාකම එන්න එන්නම අඩු වෙන ලංකාවෙ ඕවට "ඉන්වෙස්ට්" කරනව කියලා කොහේ හරි ඉන්න ජාවාරම්කාරයෙක්ගෙ සල්ලි මල්ල ලොකු කරන එක තමා වෙන්නෙ. 🤣🤣

    හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමා වටින විදේශ මුදලක් තියාගන්න එක. ලංකාවෙ ඒකට ඉඩක් නැත්තං එහෙම ඉඩක් දෙන රටකට යන එක. ලංකාවෙ ඉන්නම ඕන නං ඔය ගානට ගන්න පුලුවන් ඉඩම් තියාගන්න එක.
    ඔව් එහෙම හේතුවක් කියල නොගෙවා ඉන්න පුළුවන්
    ------ Post added on Sep 23, 2022 at 12:53 PM
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    No idea about this venture, but the World Vanilla Bean prices are reasonably high. But the peak has passed. It hit record prices in 2017-2018. Some African countries dumped Coffee and went for Vanilla. The largest producer is Madagascar.
    ෆක් ඇත්තටමද? අර ඝනකම් කොලේනේ
    මං ඒ වැල් ටික ඔක්කොම කපලා දැම්මා කහන නිසා :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,449
    113
    එකමත් එක රටක
    උගෙම ලක්ෂ 25න් අවුරුද්දක සල්ලි ඌට දෙනව..
    සල්ලි වෙලාවට ගෙවන තැනක් කියල නමක් හදාගෙන කට්ටිය වැඩි කර ගන්නව..
    එකපාර වාෂ්ප වෙනවා 🥴
     
    • Like
    • Wow
    Reactions: kulith6 and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වවන හැටි නෙට් එකෙන් බලාගෙන වැව්වනන් a4 ටික ඉතුරුයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    වැනිලා වවනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි අවුරුදු ගානක් ඉන්න ඕනේ අස්වැන්න ගන්න. වැනිලා මල් කෘතිම ව පරාගනය කරන්න ඕනේ එකෙන් ඒක .
    අමුවෙන් විකුණනවා නම් ඔය කියන ගණන් දෙන්නේ නැහැ පොඩි ගාණක් කිලෝ එකට හම්බ වෙන්නේ . පදම් කරන එක හැමෝටම කරන්න බැහැ හොදට පදම් කරන්න දන්න එකෙක් උණත් පදම් කරන කාලයේ පවතින කාලගුණය අනුව වැනිලා කරලේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා . වැනිලා වවනවා කියන්නේ අමාරු වැඩක් එක නිසා තමා පදම් කළ වැනීල කරලකට වැඩි මිලක් නියම වෙන්නේ
    රැල්ලට වැනිලා වවන එකනම් බොරු වැඩක්
     
    • Wow
    Reactions: kulith6