trueNo idea about this venture, but the World Vanilla Bean prices are reasonably high. But the peak has passed. It hit record prices in 2017-2018. Some African countries dumped Coffee and went for Vanilla. The largest producer is Madagascar.
ඔව් එහෙම හේතුවක් කියල නොගෙවා ඉන්න පුළුවන්ඇඩ් එකක් නේද.
මෙහෙමයි. මෙතන currency depreciation එක ගැන කියලා නෑනෙ. මොනව හරි හේතුවක් නිසා වගාව විනාස උනොත් වෙන දේ කියන්නෙත් නෑ. ඒක හංගලා තියෙන්නෙ.
අධික උද්ධමනය නිසා මුදලේ වටිනාකම එන්න එන්නම අඩු වෙන ලංකාවෙ ඕවට "ඉන්වෙස්ට්" කරනව කියලා කොහේ හරි ඉන්න ජාවාරම්කාරයෙක්ගෙ සල්ලි මල්ල ලොකු කරන එක තමා වෙන්නෙ.
හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමා වටින විදේශ මුදලක් තියාගන්න එක. ලංකාවෙ ඒකට ඉඩක් නැත්තං එහෙම ඉඩක් දෙන රටකට යන එක. ලංකාවෙ ඉන්නම ඕන නං ඔය ගානට ගන්න පුලුවන් ඉඩම් තියාගන්න එක.
ෆක් ඇත්තටමද? අර ඝනකම් කොලේනේNo idea about this venture, but the World Vanilla Bean prices are reasonably high. But the peak has passed. It hit record prices in 2017-2018. Some African countries dumped Coffee and went for Vanilla. The largest producer is Madagascar.

After 5 years dollars eka rocket karala thiyei.මොකද්ද මේ තවත් ponzi scheme එකක් වගේ එකක් ද
View attachment 184904View attachment 184905View attachment 184906View attachment 184907