ඇස්වලට කඳුළු එනවනේ බන්......... පුදුම කටහඬක්................ අවංක අව්‍යාජ හඬක්................ ඒ එන්නේ ඇගේ ජීවිත අත්දැකීමේ හඩ........!!!!ආත්මයේ හඩ.......!!!! ඒකයි ඒ හඩ අව්‍යාජ......අවංක......!!! ඇය ගයන්නේ වචන නොවෙයි...ඇගේ හැගීම්........!!!!!