ahan inna

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වෙන්න කළින් ම මට ලැබුණා. විශ්වාස කරයි ද මන්දා, අහපු පළවෙනි වතාවෙ මගේ හිත කීරි ගැහිල ගියා මේ ගීතයට.....!!! මම මේක පෝස්ට් කලා අපේ SL old songs add here ත්‍රෙඩ් එකට ඒ හම්බවුණ ගමන් ම. මගේ සන් මිත්‍ර යසස් බණ්ඩාර සහෝදරය තමා මේ ගායිකාව අන්ධ ගෑණු දරුවෙක් බව මුලින් ම කිව්වේ........
    තාමත් මේ ගීතය ඇහෙද්දී හිත කීරි ගැහෙන ගතිය එහෙමමයි.......මේ හඩ අධ්‍යාත්මයට ම කිදා බහින එකක්........අනික පුදුම සංවේදී හැගීමක් ඇතිවන සංගීතයක්........මේ වගේ ආශ්චර්යමත් වින්දනයක් ලැබුවේ ලගකදි ආකාස කුසුම් චිත්‍රපටයේ සමන් නිශාන්ත ගායනා කරන, උපුල් ශාන්ත සන්නස්ගල සර් ලියපු, රංග දසනායක සංගීතවත් කරපු "මා නුවන් පුරා" ගීතය ඇසීමෙන් විතරයි......!!!
    චොකා බයිල මාකට් වෙන මේ රටේ මෙහෙම සංවේදී ගීත නිර්මාණය කරන තරුණ පරපුරක් ඉදීමත් අස්වැසිල්ලට කාරණයක්......!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Great post.. university eke madam mongal case ekakda koheda.. blind musicians la kochchara innawada..

    ආයෙත් අහලා.....ඔය මොට්ට ගෑණි දන්නවද දන්නේ නෑ එතෙක් මෙතෙක් ලෝකෙ පහල වෙච්ච විශිෂ්ඨත ම සංගීතඥයා ලුඩ්විග් වෑන් බිතෝවන් උපතින් ම බිහිරි අයෙක් බව.........!!!!!!
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ආයෙත් අහලා.....ඔය මොට්ට ගෑණි දන්නවද දන්නේ නෑ එතෙක් මෙතෙක් ලෝකෙ පහල වෙච්ච විශිෂ්ඨත ම සංගීතඥයා ලුඩ්විග් වෑන් බිතෝවන් උපතින් ම බිහිරි අයෙක් බව.........!!!!!!

    :shocked::shocked: mamath eka danne ada. thanks for the information bro
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සුපිරි මචන්.මාරම ෆීලින්ග් එකක් දෙනවා මචන් ඒ සොන්ග් එක.පව් අන්ධ වෙන එක කැම්පස් යන්න බාධාවක් නෙමෙයි මම දන්නෙ තරම්.UGC එකට කිව්ව නම් හරි මචන්.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇස්වලට කඳුළු එනවනේ බන්.........
    පුදුම කටහඬක්................
    අවංක අව්‍යාජ හඬක්................
     
    • Like
    Reactions: eghty