Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උ මචන් මාර අසයි උට සල්ලි තියෙනවා කියන්න දැක්කමයි එ වගෙ අසහන කාරයෙක් ලොල් .. තැන් 4ක විතර හෙන 1000 ටොල්ක්ස් :rofl: කමක් නැ ආසාවනෙ ලොල්//
    උගේ අවතාරෙන්ම එක පේනවා බන්
    රුපියල් 50 හේ සල්ලි කාරයා:D:rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙතන බෙරිහන්දුන්නට අපි දැක්කනෙ වෙන්න මොඩ්ගෙ ෆොටෝ එකක් :rofl: මූ අපිව ඇත්තට දැක්කනං කලිසමේ චූ කරගෙන දුවන්නෙ :rofl:
    පව් බොල:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබ කිව්වෙ අරුට ගොන් පාර්ට් නවත්තපන් කියලා .. උබ කැ ගැහුව්වෙ බලන්න ගියාටලු නෙ :lol: ලොල්
    උඹට තියෙන ප්‍රශ්නේ මොක්ද මෙතන දැන්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙහෙමනේ බෙන්. නිගා නිසා එලකිරි එක චා වෙනවනම් ජීටී ඌව ලයිෆ්ටයිම් බෑන් කරනවනේ. ඉතින් උඹලට මොකක්ද තියෙන අමාරුව:oo: යකෝ උඹට මට වඩා වැඩ දන්න සල්ලි හොයන එකෙක් මූ. වෙලාව නාස්ති වෙන්නේ අපේනේ. උඹ පොතක් පතක් බලාගෙන එලකිරියේ උඹට බලන්න ඕනි ඒවා බලලා පාඩුවේ හිටපන්
    අවුලක් නෑ මචන් උබ ඌ එක්ක ඉන්නවා නම් ඩීසන් එකේ හිටපන් :)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අවුලක් නෑ මචන් උබ ඌ එක්ක ඉන්නවා නම් ඩීසන් එකේ හිටපන් :)
    :lol: කලින් මිලයන් ටෝක්ස් දීල සුරා දැක්කහම දැන් බටර් උලනව නේද :lol: ලැජ්ජයි ටෙනිසන් ලැජ්ජයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අවුලක් නෑ මචන් උබ ඌ එක්ක ඉන්නවා නම් ඩීසන් එකේ හිටපන් :)
    කාත් එක්කද. මම ඉන්නේ මට ඕන විදිහට. මට ඩීසන් වෙන්න උඹ කියන්න ඕනි නෑ. තමන්ගේ ඩීසන්කම තියාගෙන දැන්ම ගියොත් හොඳයි. නිකන් ඇරගන්නේ නැතුව බලෙන්. දෙන්නටම කිව්වේ